පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවලම අත්අඩංගුවට..

September 2, 2021 at 6:40 pm | lanka C news
පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවලම අත්අඩංගුවට..

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් රූගත කළ කාන්තාව සහ පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රූපලාවන්‍ය ශිල්පිනියක් වන 24 හැවිරිදි මෙම කාන්තාව මහරගමදී අත්අඩංගුව ගෙන ඇති අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දී ය.

මොවුන් දෙදෙනා මුදල් ඉපයීම සඳහා කලක් තිස්සේම අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කර අන්තර්ජාලයට එක් කර තිබිණි.

134,456 views

53 Comments to “පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවලම අත්අඩංගුවට..”

  1. 3% ට බය බයියා. says:

    තාම බැංකු කඩපු එකයි,මහ මොළකරු අල්ල ගන්න බැරි වුනා නේ?

  2. Nuwan says:

    මේවනං අල්ලනවා පැය විසිහතරක් යන්න කලිං. මහබැංකුව කාපු එවුනුයි පාස්කු ප්‍රහාරෙ එවුනුයි තමයි හොයා ගන්න බැරි

  3. piyal says:

    මුන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න එපා කියන්නේ
    ඩවුන්ලෝඩ් කරලා බැලුවම විව්ස් ගාන අඩු වෙන නිසා.

  4. Manodaya says:

    බල්ලන්ගෙ කුලයේ අය රෙදි අදින්නේ ද නැත. තැන නොතැන ගානක් නැත. වදුරට ද එසේම ය. වදුරගෙන් පැවත එන එවුන් ද අනන්ත ඇත. දෙව් ලොව සිට ආපු අයද ඒ අතර ඇත.

  5. Chamara says:

    Ratata wena adayamak nathi wele ,ganja wage mekath honda adayamak hoyanna puluwan kramayak ratata. Koo mei diana mantree thumiya ,obathumiyata puluwanne mei ganath janadhipathitumata yojanawak gena enna.

  6. Saman says:

    නම දාපිය…

  7. Kali says:

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ මෙම ක්‍රියාව රටේ ආර්ථිකය අඩාල කිරීම අරමුණු කරගෙන සිදුකරන ලද්දක් බව පේනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාතයට ලක්වීම, ඩෙල්ටා ප්‍රබේදය සීග්‍රයෙන් පැතිරීම, පාස්කු ප්‍රහාරය, මහා බැංකු මංකොල්ලය වගේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟ වීම සහ භාණ්ඩ මිල ඉහල යාම කෙරෙහිද මෙම ක්‍රියාව ඍජුවම බලපෑ තිබෙනවා.

    සත්ගුණවත්, අවංක, දුරදර්ශි දේශපාලක උතුමන් දක්ෂ රාජ්‍ය නිලදාරීන් සමග අප රට සුඛිත මුදිත සෞභාග්‍යමත් රටක් කර ඇති මේ අවස්ථාවේ මෙසේ එය අවුල් කිරීමට උත්සහ ගත් මේ දේශද්‍රෝහීන් දෙදෙනා ප්‍රසිද්දියේ උළ තැබිය යුතුයි.

    ඒ වගේම පරීක්ෂණ කටයුතු කඩිනමින් විධිමත් ලෙස සිදුකර මොවුන් හදුනාගෙන නීතිය හමුවට ගෙනා ශ්‍රී ලංකා පොලිසියේ කාර්යශුර නිලදාරින්ටත් ඔවුන් රට ජාතිය වෙත දායාද කල මවුවරුන්ටත් ජනතාවගේ ප්‍රණාමය හිමිවෙනවා.

    • Chammi says:

      Correct . Minissu tika denek godak kal rewatimath. …. godak minissu tika kalayak rewatimath kala haki unath godak minissu godak kalayak rewatima kala haki wannea lankawe govt ekata ha rewatimata maga bala hidina ema janathawata pamanai.

Main News