පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි… ආසන්නයේම මීමුරේ වීඩියෝවක්..

September 3, 2021 at 9:20 am | lanka C news
පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි… ආසන්නයේම මීමුරේ වීඩියෝවක්..

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළගෙන් ප්‍රශ්න කිරීමේ දී තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ.

ඔවුන් මීට පෙරද මෙවන් ආකාරයේ අසභ්‍ය වීඩියෝ පටන් ගණනාවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැර තිබේ.

වෘත්තිමය ලෙස මෙම කටයුත්තේ යෙදෙන ඔවුන් විදේශීය වෙබ් අඩවි වෙත අසභ්‍ය වීඩියෝ ලබාදීම හරහා නැරඹුම් වාර ගණන අනුව විශාල මුදලක් උපයාගෙන ඇත.

මීට පෙර ආසන්නයේදීම මීමුරේ ප්‍රදේශයේ දී ද මෙවන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක්කර තිබූ බව හෙළි කරගෙන ඇත.

ඔවුන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

411,034 views

60 Comments to “පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි… ආසන්නයේම මීමුරේ වීඩියෝවක්..”

  1. ගමේ බණඩා says:

    අපේ රටේ උන් කරන්නනේ ඉතින් අල්ලපු ගෙදර එකාගේ කුණු හොයන එකනේ.මේවද රටේ ප්‍රශ්න මිනිසුන්ට කන්න නෑ. ජීවත් වෙන්න විදියක් නෑ. උන් දෙන්නටම හොදයි නම් අනිත් උන්ට තියෙන කැහිල්ල මොකක්ද.

    • Sandy says:

      ඕව ගැන හොයපු නැති නිසා තමයි අන්තිමට අවුරුදු 15 ගෑනු ලමයින්වත් විකිනුවේ අන්තර්ජාලය හරහා..ඔහොම එක එකාට ඕනෑ විදියට නටන්න දුන්නොත් ගෙවල්වල ගෑනු දරුවෙක් තියාගන්න බැරිවෙයි. මේවට උඩගෙඩි දෙන එවුන්ගේ පවුල්වල වැදගත්කම ගැන හිතාගන්න පුලුවන්.

  2. මේවගේ දේවල් කවදාවත් ලංකාවේන් තුරන් කරන්න බැහැ.මෙයිට වැඩිය වෙන දෙයක් හෙට aඅහන්න ලැබෙන්නේ .ඔය website වලට පෙළක් අය තමුන්ගෙ bබිරිඳ එක්ක යහන් gගත wවෙන ඒවා හිටන් යොමු කරලා තියෙන්නේ .

Main News