පහන්තුඩා වීඩියෝවේ ඉන්නේ මේ දෙදෙනාද…

September 3, 2021 at 10:02 pm | lanka C news
පහන්තුඩා වීඩියෝවේ ඉන්නේ මේ දෙදෙනාද…

බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ලේ ආන්දෝලනාත්මක වීඩියෝවකට පෙනී සිටි යුවල යයි සඳහන් පින්තූර සහ නිර්මාණයන් සමාජ ජාලයන්හි වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.

නමුත් එම පින්තූර හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව සිටින බව එම පින්තූරවල විවාහක අඹු සැමි යුවල කියා සිටිති.

අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයන් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති ඇතත් මේ වන තුරු තමන් දෙදෙනාට සමාජ ජාලයන්හි අපහාස සිදු කරමින් සිටින බවද ඔවුන් පවසති.

විවාහ වී වසර එක හමාරක් පමණ වන තමන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් ඔවුන් සඳහන් කළහ.

අන්තර්ජාල නාලිකාවක දී සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන් දෙදෙනා මෙම අදහස් පල කරන ලදී.

295,874 views

22 Comments to “පහන්තුඩා වීඩියෝවේ ඉන්නේ මේ දෙදෙනාද…”

  1. Felix says:

    Let CID catch the originator the way they caught the real couple. They can put a case.

  2. Karl says:

    ඇත්තම කියනව නම් මේ වීඩියෝ එක බෝරිං…. මාධ්‍යයේ අවධානයට එන්න කලින් බලපු වෙලාවෙ එච්චර කික් එකක් තිබ්බෙ නෑ… විනාඩි කීපයකින් වෙන එකකට මාරු උනා….

  3. හිටං says:

    ඇමරිකාවෙ ප්‍රසිද්ධ වෙබ් එකක තියන කාටවත් හිංසාවක් අපහාසයක් නොකල නිල් නලු නිලියන් ගැන හොයන්න කාලය කන්නෙ නැතුව තවත් වෙන්න පාස්කු ඇටෑක් එකකින් ලංකාව බේරා ගන්න පරීක්ෂණ කරපල්ලා. අර ඔලු සෝදාගන්න තලිබානෙ නතර උන සහරාන්ලා 20 සහ නවසීලන්තෙ මිනී මැරෑ ජිහාඩියාගෙ පවුල සහ හිත මිතුරන් ගැන හොයපල්ලා.

  4. Duminda says:

    දැනුවත් තේරෙනවද අන්තර්ජාලය නියාමනයකට ලක් කරන්න ඕනි කියන අදහස. නැත්නම් මේ වගේ බල්ලො අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති කරනවා මේ හරහා

  5. buwa says:

    Our Bull shit government can ban all the blue sites in Sri Lanka and that is what all other countries doing.

  6. xman says:

    බය්ලන්තේ පොන්න ආණ්ඩුව මිනිස්සුන්ගේ බදු මුදල් වියදම් කරන්නේ උන්ගේ කුහක පඩත්තල සාමාන්‍ය ජනතාවට කිසිම වදක්නැති බහුබූත නාටක වලට බව මෙය පැහැදිලිවම පෙන්වා දෙනවා.

Main News