පහන්තුඩා වීඩියෝවේ තරුණයාට කොරෝනා…

September 3, 2021 at 2:10 pm | lanka C news
පහන්තුඩා වීඩියෝවේ තරුණයාට කොරෝනා…

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවේ සිටින තරුණයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඔහු නිරෝධයවයට ලක්ව කිරීමට කටයුතු කර තිබේ.

අදාල වීඩියෝවේ සිටිනා යුවලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් හා ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

42,729 views

9 Comments to “පහන්තුඩා වීඩියෝවේ තරුණයාට කොරෝනා…”

  1. Chathura Gunarathna says:

    dan ithin dennama nirodhayanaya wela awa nam hari neda apita thawat wada denne nathuwa. kara hariya hodatama athi dan.

  2. Sagarika Alvis says:

    eyalata dan terenawa athi kale waraddak kiyla.

  3. රුක්ෂාන් සිල්වා says:

    හොඳ වැඩේ ඕකුන්ට රට කන හරක්.

  4. රංජිත් විජේසිංහ says:

    දැන් ඉතිං කරන්න දෙයක් නෑ ගෙදරට වෙලා හිටිය නම් ඕක වෙන්නෙ නෑ නේ. කියන්න තියෙන්නේ හොඳ වෙලා ඉන්න කියලා තමා.

  5. අපි ගොන්නු නොවේ....! says:

    කෙල්ල පව්….වීඩියෝ නැති ගරු රඟපෑම් ගොඩක් කරන්න වෙයි…..

  6. Senaka says:

    තව ටික දවසකින් හාමතේ තමයි මුන් අපිව මරන්නේ. බිලි පුජාවට ලක්ෂයක් මරන්න ඕනේ කියලා නානා අක්කි කිව්ව කියන්නේ ඇත්තද ?

  7. Upul Attanayake says:

    Oka Beluvata Covid hedenne nehe .
    Balapalla oka getharata wela
    Parata bahinne nethuwa.
    Hebei galak kapagena innava misak Meva karannanam try karanna epa putho
    Gas yannavei..
    Haha

  8. Silva says:

    මහ බැංකු හොරාව අල්ලපු සතුටට අපි මේ කිරිබත් කන ගමන්.

  9. මැකුවොත් හීරේ අනිවාර්යයි says:

    මූට හිතෙනවා ඇති කොරෝනා හැදිලා මලා නම් හොදයි කියලා.
    සීන් එක ව්‍යිෆ් දැනගත්තා කියන්නේ ඉතින් ජීවිතාන්තය ට ම මූට බරපතල වැඩ සහිත දඩුවම් ලැබුණා වගේ තමයි. හි හි හි.

Main News