පහන්තුඩා xxx යුවලට සිර දඬුවම් නියම කරයි..

October 1, 2021 at 10:25 pm | lanka C news
පහන්තුඩා xxx යුවලට සිර දඬුවම් නියම කරයි..

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක්කල හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 3ක සිරදඩුවමක් අධිකරණය විසින් නියම කර තිබේ.

ඔවුන් දෙදෙනා එම වරද පිළිගත් හේතුවෙන් රුපියල් 10800ක දඩයක් සහ මාස තුනක සිර දඬුවම් නියම කර එය වසර 07කට අත්හිටුවීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට මෙම දඬුවම නියම කර තිබේ.

102,061 views

14 Comments to “පහන්තුඩා xxx යුවලට සිර දඬුවම් නියම කරයි..”

  1. CNW PATHIRANA says:

    Good example for others. Dont bring your Bed to Road..

    • Silva says:

      and do not robe central bank you can go to jail like Mr Ranil Wicramasinha.

      • බිංකුණ්ඩා says:

        Could you please explain what is the Central Bank robbery. I asked this question lot of times in the social media. No one answered

  2. Anonymous says:

    This is outrageous. They did not do anything illegal or bad at all. Feel sad for them

  3. Senaka says:

    කොහමද අපේ පොලිසියේ වැඩ ? පැමිණිල්ලක් නැතිව වුනත් පොලිසියෙන් හොයාගෙන ගිහින් නඩු දාලා හිරෙත් දැම්මා. පොලිසියේ එවුන් නිතරම වැල බල බල ඉන්න නිසා මේක හෙළිවුණා. නැත්නම් ඉතින් ලංකාවට දෙයියන්ගේම පිහිටයි ! CID එකේ SSP ලොක්කා RP ගේත් එක්තරා නුගේගොඩ පැත්තේ මහල් නිවාසයක ඉන්න ගැනියෙක්ගේ මිනිහෙක් විසින් රහසිගත කැමරා මාර්ගයෙන් පටිගත් කරන ලද වීඩියෝ එකක් මේ දිනවල ඔය සයිට් එකේම තියෙනවා. රහස් පොලිසියේ ලොක්කාගේ රහස් පෙදෙස සහ හර්ධ ශල්හ්යකර්මයක් කරපු කැළලක් පවා ඔහුගේ පපුවේ තියෙන බව එම වීඩියෝ එකේ පේනවා. මිනිහා කොහමටත් ගැනියෙක් පැමිණිල්ලක් දාන්න ආවොත් මිනිහව රක්ෂිත භාන්ධනාගාර ගත කරලා රැට රැට ඒ ගෙදරට රිංගලා මිනිහගේ පහත් විකුර්ති ලිංගික ආශාවන් ඉටුකරගන්න බලනවා.

  4. Sitha says:

    No wonder…she is from Elipitiya.

  5. Kj says:

    Mahabanku horu tika, pasku attack mahamola tika tawama eliye. Lankawe neetiya makuludelak tamai. Lokueka kadagena yanawa, podi eka petalenawa.
    Pau Ranjan Ramanayaka

  6. Hudson says:

    Minimaruwan eliye paare eliye hukapu Ewun Athula.

  7. Kalu Albot says:

    Hiragedarata panalaa hirakaruwanta wedi thabeemata tharjanaya kireemata wadaa barapathala waradakda movun karalaa thibenne? Mata nam kanagaatuyi. Harima sucharithawaadiyo ne ape rate sitinne. Kollanta Saamanerayanta adanthettam korana kahakadayanta namaskaara karanawa. Sthree dooshanawalata waradakaru welaa hiregiya aya thawamath naayaka haamuduruwaru! Minee maralaa hire giyaya un hiragedarinma paarlimenthuwata! Ehema rataka thamayi “Good Examle to others” kiyanne!

  8. Perera says:

    මානසික රොගීන් වැඩි රටක මේවා මහා අපරාධ .පොඩිි ලමයිනුත් අපයෝජනය කරන මෝංගල් වුන මිනිස්සු මේ රටේ ඉන්නෙ ඇයි දියුණු රටවල එසේ නැත්තෙ ඇයි කියලවත් දන්නේ නැ මේ මානසික රෝගින්

  9. ගෞම් ඊයාරාජ් says:

    ලිබරල් අදහස් නැති උම්මාද බෛයියන්ට සෙක්ස් කියන්නෙත් මැජික් එකක්. 2024 පාඨලීගේ ආණ්ඩුව පාරෙ සෙක්ස් කරන්න තොල දෙන්න පුළුවන් නීති ගේනවා.

    • Gehan K Jayawardene says:

      බෝතල් සෙල්ලම් දාන්නත් පුලුවන්ද එතකොට?

Main News