පහල සේවකයෙක් මං එක දුරකතන ඇමතුමකින් ඉංජිනේරුවකු ලෙස පත් කලා..- සජිත්

September 2, 2019 at 3:00 pm | lanka C news
පහල සේවකයෙක් මං එක දුරකතන ඇමතුමකින් ඉංජිනේරුවකු ලෙස පත් කලා..- සජිත්

පහල නිලයක සිටි සුදුසුකම් සහික දක්‍ෂ සේවකයෙක් තමන් එක් දුරකතන ඇමතුමකින් ඉංජිනේරුවකු ලෙස පත් කල බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කලේය.

උත්සව සභාවකදී ඇමතිවරයා මේ බව සදහන් කලේය.

94 views

44 Comments to “පහල සේවකයෙක් මං එක දුරකතන ඇමතුමකින් ඉංජිනේරුවකු ලෙස පත් කලා..- සජිත්”

  1. Don says:

    අප්පා වගේම මොට්ටල ගොන් තඩියෙක් මේ සජිත්

  2. jeewaka says:

    after reading the comments i am happy about bcoz we havent forgotten our past..if this guy becomes president even we dream .our country going to be worst than somalia or sudan in any index.. i dont know any citizen in sri lanka is foolish enough to vote for this IDIOT ..

  3. jeewaka says:

    can anyone remember his father built a museum near kosgoda.that housing scheme,called piyadigama..how his dad obtained money to do that? premadasa probably saved his money while working for that famous Mudalali in colombo..and he was forced to marry the young cashier Hema who was one of the mistresses of the boss..then premadasa checked er horoscope and find if he get married to her he will become someone important.. premadasa never liked educated people. st joseph college had night classes for poor kids in those days .so he attent to those,,and told later he went to st josephs haha..

  4. Sarath Bulathsinghala says:

    His father too was like that. He hated professionals – that was his minority complex when faced with educated professionals. This man will be worse!

  5. SLCommunity says:

    Look at the different between GOTA and Sajith.
    When Sajith open his mouth we can easily realize he not suite even for a Minister position. So sad…

  6. UNP-GALIBBA says:

    තමුනුත් ඉංගලන්තයේ විබාගයට වාඩිනොවී නොවැ සැටිපිකට් එක ගත්තේ ඒ වගේ කිසිම සුදුසු කමක් උවමනා නැත ඕනම ගොනෙකුට ඕනම එකෙක් වෙන්න පුලුවන් චූඇන්පියේ ලස්මන්කිරිල්ලා උන්නැහේ කිව්වා වගේ???????

  7. sadun perera says:

    දැනගන්න ලැබුන විදියට මේ උසස් වීම ලැබුන පුද්ගලයා කාර්මික සහකාර කෙනෙක් , ගම් උදාවක් කලා කියල ඉන්ජිනේරුවෙක් කරල .ඉන්ජිනේරුවෙක් කියන නමත් හෑල්ලු කරල . ඉන්ජිනේරුවෙක් වෙන්න කොච්චර කට්ටක් කන්න ඕනද කොච්චර ඉගෙන ගන්න ඕනද . කොච්චර දැනුමක් තියෙන්න ඕනද . කාර්මික සහකාර කෙනෙක්ට කොහෙන්ද ඉන්ජිනේරුවෙක්ගේ දැනුම .මේක තනිකරම වැරදි පූර්වාදර්ශයක් . මේවට තමයි කියන්නෙ පැරශුට් උසස්වීම් කියල .
    කාර්මික සහකාර -> කාර්මික නිලදාරි -> ඉන්ජිනේරු සහකාර -> සහකාර ඉන්ජිනේරු -> ඉන්ජිනේරු

Main News