පහේ හපනුන්ගේ පතිඵල මෙන්න.. ලකුණු 199ක් ලබා ලංකාවේම එක වුණ හපනුන් මෙන්න..

October 5, 2018 at 10:40 am | lanka C news
පහේ හපනුන්ගේ පතිඵල මෙන්න.. ලකුණු 199ක් ලබා ලංකාවේම එක වුණ හපනුන් මෙන්න..

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

අද දිනයේදීම තැපැල් මගින් ප‍්‍රතිපල අදාල පාසැල් කරා යැවීමද සිදු කරන බව දෙපාර්තමේන්තුව කියයි.

මෙවර විභාගය සදහා සිසු සිසුවියන් 355,326ක් පෙනී සිටියහ.

මෙවර ප‍්‍රතිපල අනුව ලකුණු 199ක් ලගා ගනිමින් කරමින් හොදම පතිඵල වාර්තා කර ඇත්තේ පිලියන්ද සෝමවීර චන්ද‍්‍රසිරි විදුහලේ බුමිත් මෙත්නුල් විතානගේ හා වේයන්ගොඩ ශාන්ත මේරි විදුහලේ සනුප දිමත් පෙරේරායි.

අන්තරජාලයෙන් ප‍්‍රතිඵල බලන්න මෙතනින්

344 views
Main News