පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්

June 3, 2020 at 12:40 pm | lanka C news
පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්

පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

ඒ නිසා ප්‍රමාද නොවී කඩිනම් මෙහෙයුමක් ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

පළඟැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් කඩිනමින් නොගතහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතළ විනාශයක් ඇතිවී මෙරට ආහාර සුරක්ෂිත භාවයට මරු පහරක් එල්ල වනු ඇති බවද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

27,059 Viewers

34 Comments to “පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්”

  1. kamal says:

    Mayawathi again ajsatta answering you, you say indian namstea will be namo buddhaya in future as before during my regime in Mgada, but you love my teacher Kiribathgoda Gnanadha Arhath himi with enemy power of erdi, but he is not boasting as Indians, but i tell you to ask Kiribathgoda monk to preach sermon in hindi as a respect of Buddha and Indian you can ask modi to invite Kiribathgoda arhath monk and says about Indian history from his vast knowledge. Namo buddhaya

    • HUKARIS says:

      Kamalo,
      Apki pagal hey?.
      Thum kya bolthahe Jude math bolo.
      Thum.Buddhism se kutch nahi samjahe.

      Kamalo,
      Koheda yanne,
      Malle Polda?.

  2. Kpuwa says:

    Korona wasangathayata kiwwa wage hoda behethak denawada .ethdala urachchi kara diyakara gahamuda balanna

    • Araliya says:

      Honda welawata pad sajiya anduwe illuwe, nethinam anduwe kriyamarga ganne nehene. Hic Hic Hic….
      Nedda danne Neha behethak ehema, eth ganna oona kriyamarga gena upades deela nehene. 🐂

    • Sujatha says:

      Honda welawata pad sajiya anduwe illuwe, nethinam anduwe kriyamarga ganne nehene. Hic Hic Hic….
      Nedda danne Neha behethak ehema, eth ganna oona kriyamarga gena upades deela nehene. 🐂

    • Alapaluwa says:

      ඔබතුම කොරෝනවට බෙහෙත් සොයාගත් වගේ මෙයට බෙහෙතක් සොයාදෙන්න බැරිද?අර පැකනිල් වගේ හොද අවුෂදයක්…

  3. කොරෝනාවට බෙහෙතක් හොයාගත්තා වගේ. මේ උවදුරු නැති කරන්න. උතුමානෙනි. මේ රටට කරන්නා වූ සේවයට ඔබතුමාට ගොඩක් පිං.

  4. හිච්චිමහත්තෙයා says:

    ප්ලැකැනිල් දියකොරාල ඉස්පෙරේ කොරානං පලඟැට්ටො කපෝතියි

  5. Ranil Wickremesinghe says:

    RATATA kelwanathuru bala sitina puthano

  6. Sanka says:

    ලංකාවම වැහෙන්ඩ දැලක් බඳින්න කියලා උද්ඝොෂනයක් කරපං සජියා අර 3% යන එන මං නැති මල්ලිලා ටිකත් අඬගහගෙන….

  7. Kgs basnayake says:

    Me haadayata kathakaranna thawath topics tikak ane kohonahari soya denna.
    Modayangeth modayek meka

  8. Spice says:

    I don’t know if to laugh or not 😂. This person is simply nuts.

  9. Hudson says:

    Sajith is a man with a vision unlike this stupid dressed up so called hero who has a ‘oracle’ vision. if Sajith was the president there would not have been a single corona case today. please chase down those brain frozen old ‘Naki Pappas’ and bring up some young blood to govern the country.

    • අනේ පලයන් මෝඩ භඩ්ඩෝ ගොන්කතා නොකිය බූරුපුතා දනිස් පූට්ටුවා- උන්දැට හරියට කෙලින් ඇවිදගන්නත් බෑ රටට කෙරිල්ල කෙසේ වෙතත්….

  10. Hikka says:

    බූරු පුතේ පළගැටියන්ට පකනිල් දෙමු

  11. කෝලිත says:

    රට වල පල්ලටම යනවා .. පාලකයෝ අධර්මිෂ්ඨ දුෂ්ට උනහම රටකට විපත් වැඩි වෙනවා. අරෙහෙ මහින්දයි රනිලයි පිට කහ ගන්නවා. මෙහේ අපි එදා වේල කන්න බැරුව දුක් විඳිනවා.

    • Prem says:

      තමුසෙ වගෙ ගොන් වස්සෙක්

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      දරු පවුල බඩගින්නෙ. උඹ පන්දහෙන් බීපු එකෙක් නේද​?

  12. Sunil Dahanayake says:

    Dr. Pakanil,

    He is an expert in everything. He tried his best to re-convene old Parliament with his booru rala but his efforts were not adhered. He is trying his best to protect our food crops.

    I do not know why his expert skills are not used by the Government to resolve current problems.

  13. Gong baas says:

    Really stupid comments by some idiots. The threat is real and will devastate our country. What sajith has said is true and should be taken seriously.

  14. ඇත්ත යථාර්ය says:

    ;තමාට විපක්ෂ නායක කාර්යාලය ලැබුනේ කෙසේද?

  15. ගරසරප says:

    ජීවාආරක්ශනය ගැන කතා කිරීම වැදගත්. මෙය ඉන්දියාවේ පැතිර යන අතර බිත්තර මගින් බෝවිය හැකිය.
    සජිත් ලොක්ක මෙව්වට වඩා තමන්ගේ පක්ශයේ උපක්‍රම ගැන හිතන්න ඕන.

  16. Manel says:

    Please go to courts requesting to post pone election until this is over.

  17. ප්‍රෙම් says:

    හරි සර්

  18. Sarath Bulathsinghala says:

    දැන් සජියා කියයි පලඟැටියන් වගා කා විනාශ කරන නිසා උන්ට N65 මාස්ක් දාන්න ඕනි කියලා!

  19. saku says:

    මුන්ට මේ ආණ්ඩුව විවේචනය කරන්න දෙයක් නෑති උනාම…. මිනිස්සු උසි ගන්වලා අරක දෙන්න මේක දෙන්න කියනවා…..රටක් විදිහට හිතන්න බෑරි ..බොර දියේ මාළු බාන මේ පහත් මානසික තත්වයෙන් පෙලන හිකනලුන් බලයට ආවොත් රටත් කලා අපිත් කාලා යන්නේ… මතකනේ යහපාලන පාණ්ඩුව…

  20. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පළඟැටියන්ට බෙහෙතක් හොයා ගන්න තුරු ප්ලැකුනිල් දෙන්න කියා මම කියනව​.මං බලයට ආවොත් පළඟැටි ඇමතිවරයෙකුත්,ගම් මට්ටේ බිම් මට්ටමේ පළඟැටි නියෝජිතයිනුත් පත් කරනව​.

  21. UNP-GALIBBA says:

    මහජනයාට පොඩි ජොලියක් දෙන්න එපැය මෝඩ පුතානෝ අර පෙකනිල් බොන්න කිව්වා වගේ ??????
    මෝඩ පුතානෝ සහ බූරුවන් රැලට මොනවා හරි නොකිව්වොත් ඒකත් ලෙඩක් වගේ දැන්????

  22. gamarala says:

    පලගැටියට සජිත්ගේ මැලේරිය බෙහෙත දෙන්න කියන්නේ

  23. Sam Fernando says:

    Does that mean that he knows where it has come from ? And some neighbour purposely done ? Is this a threat and asking us to keep relationships in good terms ?

  24. බාලි 6 යි says:

    අපොයි මේ කාලකණ්නියගෙ ඒකායන පැතුම රටට කෙලවලා හරි බලයට එන්නනේ. මේකා ඊලඟට පළඟැටි බැදල කන්න කියන්නත් ඉඩ තියෙනවා

  25. Gamaya says:

    Muta one mokak hari winasayak wenakan indala “Oka mama kalin kiwwa” kiyala podi athal ekak ganna. Ekai okkotama kalin araka karanna meka karanna kiyala kiyanne. Manasika ledek. Heta anidda asteroid ekak yanawa kiwwoth earth eka langin mu kiyai bunker hadaganna kiyala.

  26. ExUNPer says:

    Sajith is going to show that he is smart again !
    Ranil is laughing 😂

  27. Bad says:

    ඇයි පළගැටියෝ පාස්කු ප්‍රහාරය, බැංකු මංකොල්ලය ගැන දුක් නොවන්නේ