පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්

June 3, 2020 at 12:40 pm | lanka C news
පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්

පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි.

ඒ නිසා ප්‍රමාද නොවී කඩිනම් මෙහෙයුමක් ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

පළඟැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් කඩිනමින් නොගතහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතළ විනාශයක් ඇතිවී මෙරට ආහාර සුරක්ෂිත භාවයට මරු පහරක් එල්ල වනු ඇති බවද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

319 views

34 Comments to “පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්”

  1. කෝලිත says:

    රට වල පල්ලටම යනවා .. පාලකයෝ අධර්මිෂ්ඨ දුෂ්ට උනහම රටකට විපත් වැඩි වෙනවා. අරෙහෙ මහින්දයි රනිලයි පිට කහ ගන්නවා. මෙහේ අපි එදා වේල කන්න බැරුව දුක් විඳිනවා.

    • Prem says:

      තමුසෙ වගෙ ගොන් වස්සෙක්

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      දරු පවුල බඩගින්නෙ. උඹ පන්දහෙන් බීපු එකෙක් නේද​?

  2. Sunil Dahanayake says:

    Dr. Pakanil,

    He is an expert in everything. He tried his best to re-convene old Parliament with his booru rala but his efforts were not adhered. He is trying his best to protect our food crops.

    I do not know why his expert skills are not used by the Government to resolve current problems.

  3. Gong baas says:

    Really stupid comments by some idiots. The threat is real and will devastate our country. What sajith has said is true and should be taken seriously.

  4. ඇත්ත යථාර්ය says:

    ;තමාට විපක්ෂ නායක කාර්යාලය ලැබුනේ කෙසේද?

  5. ගරසරප says:

    ජීවාආරක්ශනය ගැන කතා කිරීම වැදගත්. මෙය ඉන්දියාවේ පැතිර යන අතර බිත්තර මගින් බෝවිය හැකිය.
    සජිත් ලොක්ක මෙව්වට වඩා තමන්ගේ පක්ශයේ උපක්‍රම ගැන හිතන්න ඕන.

  6. Manel says:

    Please go to courts requesting to post pone election until this is over.

  7. ප්‍රෙම් says:

    හරි සර්

  8. Sarath Bulathsinghala says:

    දැන් සජියා කියයි පලඟැටියන් වගා කා විනාශ කරන නිසා උන්ට N65 මාස්ක් දාන්න ඕනි කියලා!

  9. saku says:

    මුන්ට මේ ආණ්ඩුව විවේචනය කරන්න දෙයක් නෑති උනාම…. මිනිස්සු උසි ගන්වලා අරක දෙන්න මේක දෙන්න කියනවා…..රටක් විදිහට හිතන්න බෑරි ..බොර දියේ මාළු බාන මේ පහත් මානසික තත්වයෙන් පෙලන හිකනලුන් බලයට ආවොත් රටත් කලා අපිත් කාලා යන්නේ… මතකනේ යහපාලන පාණ්ඩුව…

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පළඟැටියන්ට බෙහෙතක් හොයා ගන්න තුරු ප්ලැකුනිල් දෙන්න කියා මම කියනව​.මං බලයට ආවොත් පළඟැටි ඇමතිවරයෙකුත්,ගම් මට්ටේ බිම් මට්ටමේ පළඟැටි නියෝජිතයිනුත් පත් කරනව​.

Main News