පළමුව එල්ලා මැරිය යුත්තේ ඇමති රිෂාඞ් බදියුදීන්..
July 13, 2018 at 3:00 pm | lanka C news
මත්ද්‍රවය ජාවාරම් කරුවන් මරණ දණ්ඩනයට පත් කරන්නේ නම් කැබිනට් මණ්ඩලයෙන් එය ආරම්භ කල යුතු යයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.
ඒ අනුව එම දඬුවම මුලින්ම ඇමති රිෂාර්ඩ් බදුර්දීන්ට ලබා දිය යුතු යයි තම පුද්ගලික අදහස යයිද උන් වහන්සේ කියා සිටිති.
මාද්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේය.
අනිවා, බැසිල් තමයි මූට විල්පත්තු දීල රට කෑවේ