පළමු ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව-376… එජාප-146.. සන්ධානය 44යි..

February 10, 2018 at 5:41 pm | lanka C news
පළමු ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව-376… එජාප-146.. සන්ධානය 44යි..

අද පැවති පළාත් පාලන මැතිවරණයේදී පලමු ප‍්‍රතිපලය අප වෙත ලැබී ඇත.

මාතලේ දිස්ත‍්‍රික්කයේ පල්ලෙපොල ප‍්‍රදේශීය සභාවේ මාදිවෙල ප‍්‍රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 376
එක්සත් ජාතික පක්‍ෂය – 146
එක්සත් ජනතා නිදහස් සන්ධානය – 44

130 views

26 Comments to “පළමු ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව-376… එජාප-146.. සන්ධානය 44යි..”

  1. superb EXCELLENT NEWS…….jayen jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

  2. අහින්සකයා says:

    පවු කළවද්දා

Main News