පළමු ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව-376… එජාප-146.. සන්ධානය 44යි..

February 10, 2018 at 5:41 pm | lanka C news
පළමු ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව-376… එජාප-146.. සන්ධානය 44යි..

අද පැවති පළාත් පාලන මැතිවරණයේදී පලමු ප‍්‍රතිපලය අප වෙත ලැබී ඇත.

මාතලේ දිස්ත‍්‍රික්කයේ පල්ලෙපොල ප‍්‍රදේශීය සභාවේ මාදිවෙල ප‍්‍රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 376
එක්සත් ජාතික පක්‍ෂය – 146
එක්සත් ජනතා නිදහස් සන්ධානය – 44

229 views

26 Comments to “පළමු ප‍්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව-376… එජාප-146.. සන්ධානය 44යි..”

  1. kanishka Tissa says:

    What a great news! Congratulations!

    • ගල් වද්දා .. says:

      ඉදිරියට ම …..

      • ඇත්ත says:

        ජනාධිපතිතුමනි….
        ඊනියා ජාතික ආණ්ඩුවක් අටවගෙන මහජන මුදල් ගසාකන නීතිවිරෝධී ඇමති මණ්ඩලය 46.1 ව්‍යවස්ථාව අනුව 30ක් කරන්න…

    • Sisira says:

      WELL DONE.. GET READY TO WELCOME HON PRIME MINISTER MAHINDA RAJAPAKSE SOON…

  2. Janaka says:

    මට බඩ යනෝ…………….

  3. Kadiya says:

    Mage adaraneeya mawbima sanasum susum helanneeya. Jayawewa!

  4. daham says:

    jayawewa, lanka mathawa nidahas wewa.

  5. Dasun says:

    Ape yuthukama kala. Pohottuwata Jaya!!!!🌷🌷🌷🌷🌷🌷

  6. Sri lanaka mathaawata jaya weva. Pohottuwata jaya vwewa

  7. rathne says:

    Voters who got the real understand the present situation. Our congratulations for Matale district people.

  8. Kalum says:

    what news….
    waiting more…

  9. Kalum says:

    Jaya Jaya

  10. Pina says:

    මගේ අම්මො සර්, අප්පච්චි මැරිල නෑ තමයි. අපි ඉවරයි පිනට කාලා.

Main News