පළමු වෙඩිල්ල පත්තු වේ.. ප‍්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දේ..

December 30, 2016 at 2:10 pm | lanka C news
පළමු වෙඩිල්ල පත්තු වේ.. ප‍්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දේ..

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යවා තිබේ.

තමන් තව දුරටත් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක් ලෙස සිටින බවත් කවදා හෝ ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන දිනකදී හැර නැවත ඇමති ධුරයක් බර නොගන්න බවද ලිපියේ දැක්වෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ආනමඩුව ආසනයේ පළාත් පාලන මන්ත‍්‍රිවරුන් විසින් දිගින් දිගටම ඔහුට බලපෑම් කරමින් සිටි බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මන්ත‍්‍රිවරයෙකු ලෙස ඉදිරියේදී කටයුතු කරන්නේ විපක්‍ෂය සමගද ආණ්ඩුව සමගද යන්න ලිපියේ පැහැදිලි නැත.

130 views

18 Comments to “පළමු වෙඩිල්ල පත්තු වේ.. ප‍්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාර දේ..”

  1. Gona says:

    mehema ekek hitiyada ban?

    • Medamulana says:

      වැඩේ ඇත්තනම් ඔන්න ලජ්ජා තියන එකෙක් හොයාගත්ත කියල 2016 සන්තෝෂ වෙන්න පුළුවන්. 2016 ටම එකම එකඊ .

      • SALMAL says:

        Always Faithful Do or Die to your Motherland.. A patriot must always be ready to defend his country against his government………Well done ……
        Mr.Jayarathna ….Thank you

  2. jude michel says:

    Well Done, Hon Priyankara Jayarathne.

  3. saradieal says:

    ගමට ගිහින් කොසු පාර කන්න ඉස්සෙල්ලා අස් උන එක හොදා අනික් අයටත් හොද පාඩමක්

  4. saradieal says:

    යමපාලනයේ ඇමතිලට

    “මොකද මහත්තයා එක පාර කොහු දෙකක් ම ගන්ඩ හිතුවේ?” ප්‍රතිචාර දක්වන්න එක කොස්සක් ඇතෑ?”

  5. Maduwaligaya says:

    Mu bayawela hu hu

  6. shelton says:

    pol gala paya keeyada giye.

    • asaranaya says:

      ශුද්ද සුනියන් යකුනි අවසර තොපට දෙමු අපි දැන් ඉතින්,
      දෙවිඳු කඩවර,ගරා යකුනේ සියලු අණසක බළ මතින්,
      බලානොසිටා කෙළවරක්කර දමුණු මැන උන් තොපේ අතින්,
      ගහළා පොල් ගෙඩි යමයෝ සුන්වී වින වදින්නට මෙසේ දෑතින්

  7. anura says:

    pusswedilla

  8. thilanka sampath says:

    Honda thiranayak… aluth awruddawath hithala mathala wedakaroth hondai…

  9. කොන්දක් තියෙන බව පෙන්නලා ඇමති කට්ට බල්ලට දමලා , මන්ත්‍රී විදිහට ගෙදර යන එකත්, දේශපලුවෙක්
    විදිහට ගඳ – සුවද දැනෙන එකත් , මීළඟ මහ මැතිවරණයේදී , ධනාත්මක ලක්ෂනයක් ……. සලකා බැලිය හැකි තරමේ !

    ඒත් ජනතාවගේ ” මිනිහෙක්- මිතුරෙක් ” වෙන්න , ඒකාබද්ධ විපක්ෂය එක්කලා අත් වැල් බැඳ ගන්න …මහින්ද රාජපක්ෂගේ
    ධඡය යටතේ ! හැබැයි……ඒකාබද්ධ විපක්ෂයට ගිහින් අප්පයට ඔත්තු දුන්නොත් .මහින්දට විරුද්දව
    ..2020 දී ජනතාව ගහන්නේ …. පුකට !

  10. Champa says:

    Yesterday I said pigs will fly if UNP Ministers give up their positions.

    Instead of a pig, I can see that a buffalo is “about to” fly.

    What will happen if the Ptesident doesn’t accept his resignation?

    Will this buffalo land in JO or will he remain a buffalo?

    How about Daya Gamage? Is he the “first pig” to fly?

Main News