පළමු ශ‍්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ අවසන් චාරිකා විස්තරය, නැවතුන හෝටල් මෙන්න…

March 12, 2020 at 12:02 am | lanka C news
පළමු ශ‍්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ අවසන් චාරිකා විස්තරය, නැවතුන හෝටල් මෙන්න…

කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකික පුද්ගලයාගේ අවසන් දින කිහිපයේ ගමන් විස්තරය මේ වනවිට හෙළි වී තිබේ.

සංචාරක මගපෙන්වන්නකු වන ඔහු කොළඹ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය සති දෙක පුරා මෙම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමක් සමඟින් චාරිකාවේ දී ඇත.

දඹුල්ල, මහනුවර, පොලොන්නරුව, දික්වැලල යන ප‍්‍රදේශවල මෙම සංචාරයන් සිදුකර තිබේ.

අමායා ලේක්, දික්වැල්ල රිසෝට්, රෝයල් කැන්ඩියන් යන හෝටල් වල මෙම පිරිස නවාතැන්ගෙන සිටි බවද හෙළි වී ඇත.

මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා ඉතාලි කණ්ඩායම සමඟ සංචාරයට පෙර පවා කොරෝනා ලක්ෂණ පෙන්වා ඇති බවයි.

එනම් මෙම සංචාරයට පෙර ඔහුගේ ශරීරයට වෛරසය ඇතුළු වී ඇතැයි සැක සහිත බවද ඔවුන් කියා සිටියේය.

705 views

14 Comments to “පළමු ශ‍්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ අවසන් චාරිකා විස්තරය, නැවතුන හෝටල් මෙන්න…”

  1. තිසාහාමි says:

    හැම ආණ්ඩුවම සුද්දන්ගේ ඩොලර් වලට පෙරේතයි….කකුල් ලෙවකාලයි උන්ව රට ඇතුලට වඩම්මවාගන්නේ.හැබැයි කතා කරන්නේ නම් මහාජාතික අභිමානයක්,2500ක ඉතිහාසයක් ගැනයි.ඒත් ඩොලර් එකක් අසූචි ගොඩක තිබුනත් මුන් දිවෙන් ගනියි.
    පලමුව මේ සංචාරකයන් රට ඇතුලට ගැනීම නවතා දමල්ලා අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන ඊට පස්සේ කනවෝ කනවෝ නොකියා.

    • KP says:

      විපක්ෂයේ බලවේග (ආරංචි විදිහට jvp) හැම flight එකේම එන දෙතුන් ⁣දෙනෙකුට සල්ලි දෙන බව ආරංචියි, නිරෝධායනයට විරුද්ධව ගුවන්තොටුපොලේදි කෑ ගහලා විරුද්ධ වෙන්න. එතකොට ඒ කන්ඩායමේම සල්ලි ගත්තු කීපදෙනෙක් ඒවා කැමරා කරලා සමාජ මාධ්‍යට දානවා. මේකෙන් කරන්න යන්නේ රජයේ ලෝකෙම ප්‍රසාදයට ලක් වෙච්ච නිරෝධායන වැඩපිලිවෙල ගැන ජනතාව තුල නරක හැඟීමක් ඇති කරන එක. චීනෙන් ආපු 33 නිරෝධායනය කරලා ගෙදර යවපු විදිහ ගැන ලෝකෙම ප්‍රශංසා කලා. ඒ වෙලොවෙ විපක්ෂෙට මිස් වුනා එතන ප්‍රශ්නයක් ඇති කරන්න. දැං ඒකටත් හරියන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා. බලලෝභී අවස්ථාවාදි දේශපාලනය තමා මේ රටට හැමදාම කෙලෙව්වෙ

    • Nuwan says:

      Umbe lamayinta nomile adyaapanaya denne, umbata asanipa unaama nomile Beth denne Saha a milta wathura, widuliya denne Saha anikuth sahanaadhara labala denne Umbe ammage salli walinda?

      • ssa says:

        raththaran wachana.

      • තිසාහාමි says:

        ඒක තමා සිදාදියේ ඇත්තොලා උඹලට හිංගලෙන් කිව්වේ,උඹලගේ කොයි මහහූරටත් ඩොලර් පොජ්ජ හොයා ගන්න සුද්දැලැ ඇත්තොන්ගේ කකුල් පොජ්ජ ලෙව කන්න වෙලා..ජාතික අභිමාන පොජ්ජ කකුල් පොජ්ජ පල්ලේ බේරෙනවා ආයිබොවන්…

      • KP says:

        ඒ ඔබ තුමාගෙ රට සල්ලි වලින් සහ ණය වලින් තමයි. ඒත් ඒ එවන සල්ලි නිකරුනේ වියදං කරන්න ඕන නෑ නෙ රටේ භාගෙකට කොරෝනා හැදුනොත් ප්‍රතිකාර කරන්න නේද? සල්ලි එව්වට මදි මොලේ තියෙන්නත් ඕන දෙයක් තේරුම් ගන්න

    • de silva says:

      And let all the people who earn their living by tourism to starve. That’s where Sri Lankans are different. They care. Its not greed.

      • Kevin says:

        Try to understand.. it may be a difficult time for a month or two, but if harsh action are not taken.., all will have to stay hungry for many more months..

    • Kevin says:

      අනිවා .. ඕකයි වෙලා තියෙන්නේ.

  2. PHI says:

    මොහුට වයිරසය ඇතුලුවූ ආකාරය විමර්ශනය ටත්ල යුතුයි . ඉතාමත් ආවදානම් තත්ත්වයක් !!.

  3. PHI says:

    මොහුට වයිරසය ඇතුලුවූ ආකාරය විමර්ශනය කල යුතුයි . ඉතාමත් ආවදානම් තත්ත්වයක් !!.

  4. malraj says:

    true…

  5. ජෝන් බාස් says:

    බල ලොබී දේශාපාලඥයෝ රට මෙතරම් ව්‍යසනයක් සිදුව ඇති මොහොතක පවා ඒ තුලින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරනවා නම් අපි චන්ද දායකයන් වශයෙන් මෙය තේරුම් ගෙන මේ අවස්ථාවාදීන් මීලග චන්දයේදී පන්න දැමීමට කටයුතු කරමු.

  6. lanka says:

    CORONA would be good chance for GUNP…..all people know GUNP,JVP are trying to take opportunity spreading false ,fake news all over the world…

    This time UNP,JVP getting lost.we will give a answer coming election. you cant make fool like last 5 years.

Main News