පළවෙනිදා සිට පොලිතීන් සපුරා තහනම්.. අල්ලන්න රට පුරා මෙහෙයුම්.. අසුවුනොත් දෙවසරක් හිරේ..

December 30, 2017 at 6:48 pm | lanka C news
පළවෙනිදා සිට පොලිතීන් සපුරා තහනම්.. අල්ලන්න රට පුරා මෙහෙයුම්.. අසුවුනොත් දෙවසරක් හිරේ..

අනිද්දා (01) දිනයේ සිට පොලිතීන් අලෙවි කිරීම සම්පූර්නයෙන්ම තහනම් බවත් එදින සිට රට පුරා වැටලීම් සිදු කරන බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එහි කලමණාකාර අධ්‍යක්‍ෂ අජිත් වීරසුන්දර මහතා පවසන්නේ තහනම නොතකා කටයුතු කරන පුද්ගලයන්ට රුපියල් 10,000ක දඩ මුදලක් හෝ දෙවසරක සිර දඬුවම් නියම වනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වන නීති ඇතුලත් ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කර ඇතත් මාස හතරක සහන කාල සීමවක් ලබා දී තිබූ බවද ඔහු සදහන් කරයි.

84 views

5 Comments to “පළවෙනිදා සිට පොලිතීන් සපුරා තහනම්.. අල්ලන්න රට පුරා මෙහෙයුම්.. අසුවුනොත් දෙවසරක් හිරේ..”

  1. Gamarala says:

    Hope it will not coming from Russia.otherweise President have to Write a letter again to Putin Brother .

    • OLU says:

      මෙය උතුරේ නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාවටත් පොදුද ? ඒ අයවත් 2වසරකට අහුඋනොත් හිරේ අරිනවද ? එතකොට ඒක සිරිසේනගේ සන්හිදියාවට බාදකයක් වේවිද ? රටේ මෙතරම් කුඩු මත් ද්‍රව්‍ය අපරාධ පිරිලා තිබියදී දැන් පොලිතින් ප්‍රශ්නයද විසදන්න ඕනේ …අනේ මෙහෙම මෝඩ ආණ්ඩුවක් …රටේ වන රක්ෂිතය විනාශ කරනවා ..ඒවාට කිසිම පියවරක් ගෙන නැහැ …දෙමළ මුස්ලිම් ජාතිවාදය , බෙදුම්වාදය ජයටම රට ගිලගන්නවා පරිසර අධිකාරිය පොලිතින් බෑගය ගැන සොයනවා… මිනීමරු LTTE ත්‍රස්තවාදීන් නිදහස් කරනවා හැබැයි පොලිතින් බෑගයක් පාවිච්චි කරන්නා වසර දෙකක් .සිරගෙට …සිරිසේන තාම කඩුව පාවිච්චියට ගත්තේ නැද්ද මේ අපරාධ ප්‍රශ්න විසදන්න …. .කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තින්දුත් යමපාලනයේ මේ නීතිවලට වඩා හොදයි ….
      ..මෙහෙම මීහරක් රැලක් කොහොමද රටක් පාලනය කරන්නේ

  2. mako ethulu makana hurayo hikkoma ore neda malayo, maada nelayo?

  3. ගිරවා says:

    ජන්දෙට මුදල් සොයන්න වෙන්නැති රුපියල් 10,000ක දඩ මුදල එත් අසරණ ජනතාව කොහොමද එක ගෙවන්නේ ?
    සිංහලයන් විතරද සිරගෙට යවන්නේ ? උතුරට මේ නිතිය බලපානවාද ?

  4. dfgdf says:

    කුණු කසල කළමනාකරණය කරගන්න සැලසුම් හදන්න නිබුනේ මීට අවුරුදු 20 කලින්, දේශපාලකයන්ට දුර දක්නා නුවණක් නැතිවීම සහ මඩ ගසන්නයි, මැරකම කරන්නයි විතරක් දන්නා අය දේශපාලන ආයතනවලට යැවීමේ විපාක විදින්න වෙලා, දැන් මේ අය තමන්ගේ නොහැකියාව වහගන්න ජනතාව මර්දනය කරන්න හදනවා. පහත තැනින් යයි ගලා ජලේ,
    ආහාර ඇසුරුම්, යෝගට් කෝප්ප විනාශ කරන්නේ කොහොමද ?

Main News