පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

May 7, 2021 at 3:26 am | lanka C news
පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

මෙරට තුළ වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරියේදී පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එය තීරණය වන්නේ ඉදිරියේදී වාර්තා වන රෝගීන් ප්‍රමාණය සහ ජනතාවගේ හැසිරීම් අනුව බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අවශ්‍යතාවය පරිදි රෝගීන් වැඩි වශයෙන් වාර්තාව ප්‍රදේශයන්හි සංචරණ සීමා දැනටමත් පනවමින් ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

33,438 views

7 Comments to “පළාත් අතර සංචරණ සීමා පනවන්න සිදුවෙයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. කේලමා says:

    ඕනකම තිබ්බට කොරගන්න ඇහැක් වෙයිද මංද . ලොකු ගෙවල් ගොඩක් තියෙනවනෙ .

  2. මරතේනිස් අයියා says:

    ඔව් දැන්ම වැඩක් නෑ හොඳටම ඔඩු දිව්වට පස්සෙ සංචාරක සීමා පැනෙව්වම ඇති .අපේ රටේ නායකයා අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලය වහන්න හරි දස්සයා

  3. සර් පිළියන්දලට නම් එපා බිස්නස් බහිරවයා ඉන්නවා. මිනිසුන් එකා පිට එකා මැරි මැරි වැටුනත් පිළියන්දලට සංචරණ සීමා එපා. ලොකුම ලොකු යකා ඉන්නවා.

  4. Nyana says:

    ලොක් ඩවුන් නිදහස් කිරීමේ හා ආසාදිතයන් ගලවා ගැනීමේ ගරු අමාත්‍ය ගාමිණී ලොකුගේ තුමාගෙන් අහලා ඕක කොලොත් හොදයි නේද අයිබෝවo

  5. Rabok says:

    when the health sector is administered by these kind of spineless pandamas who do not want to say the truth thinking that might anger their political bosses – no wonder country goes to dogs.

    This is a situation very much common in many government departments – kick the asses of these donkeys

  6. Desa says:

    Now it is already to late. Please take strong decisions as early as possible to avoid more spreading.

  7. Thinker says:

    immediately closed down Air port. corona spreading from here, then try to control covid19 inside the country. now too late. every country first immediately closed airport, prevention of spreading covid. politicians are idiots. never take correct decisions right time.

Main News