පළාත් පාලන ආයතන 93ක් සදහා නාම යෝජනා කැදැවේ.. කාල සීමාව මෙන්න..

November 27, 2017 at 12:40 pm | lanka C news
පළාත් පාලන ආයතන 93ක් සදහා නාම යෝජනා කැදැවේ.. කාල සීමාව මෙන්න..

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ආයතන 93ක් සදහා නාම යෝජනා කැදවීමට අද දිනයේ තීරණය කර ඇත.

ඒ අනුව දෙසැම්බර් මස 11 සිට 14 වන දා දහවල් 12.00 තෙක් නාම යෝජනා බාර ගන්නා බව කොමිසම සදහන් කරයි.

අදාල නාම යෝජනාව එකී කාල සීමාව තුලදී දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත බාර දිය යුතු බවද කොමිසම කියා සිටී.

අද පෙරවරුවේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණ ගෙන ඇත.

56 views
Main News