පළාත් පාලන ඡන්දයට කලින් එජාප-ශ්රීලනිප හවුල් ආණ්ඩුව ඉවරයි.. – බස්නාහිර මහ ඇමති
January 4, 2017 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර වන හවුල් ආණ්ඩුව ඉදිරි පළාත් පාලන මැතිවරණය තරම්වත් කාලයක් නොපවතිනු ඇති බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්රිය මහතා පවසයි.