පළාත් සභා ඕනද එපා ද කියා අපට තනිව තීරණය කරන්න බෑ.. ඉන්දියාවෙන් අහන්න ඕනෑ..

December 30, 2020 at 12:06 am | lanka C news
පළාත් සභා ඕනද එපා ද කියා අපට තනිව තීරණය කරන්න බෑ.. ඉන්දියාවෙන් අහන්න ඕනෑ..

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පළාත් සභා මැතිවරණය මේ මොහොතේ පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

නමුත් ජේ. ආර්. ජයවර්ධනගේ අත කරකවා පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න අපට තනිවම තීරණය කර නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එය ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතු කාරණාවක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

18,880 views

31 Comments to “පළාත් සභා ඕනද එපා ද කියා අපට තනිව තීරණය කරන්න බෑ.. ඉන්දියාවෙන් අහන්න ඕනෑ..”

  1. kure says:

    අපි හැම දේම කරන්න ඕන අප ස්වාමි දරුවන් වන ඉන්දියාවෙන් හා අමෙරිකාවෙන් අහලා තමයි! ආඩම්බරයි !

    • ඩිස්කේ රිලාසිරි ගේ අම්මට ඩිස්කාඩේ says:

      පොන්සි රිලාසිරි හිකනලා…, තෝ තොගේ ගෑනිට හැමනෙනවා ද කියලා තීරනය කරන්නෙත් ඉන්දියාවෙන්ද නපුංසක රිලවෝ..??

    • Danne nedda Kure? Me yaka Indiawe Modita backside eka denawa kiyala, mokada Modi ranjan wage backside karayeklu.

  2. Lawlord says:

    What you can expect from this kind of cowards? We are not a state of India. It is due to cowardice of poltical scoundrals like JRJ, RP that India forced to introduce this bloody system. What this idiotic mats say is that we have to follow the sme cowardice.

    It is not India or USA or for that matter any other country but the people of this country should decide it. As long as these types of cowards run the show, this country has no future. The salve mind in genes make those scoundrals to think and act like the way theu have been doing now.

  3. GAMINI SENANAYAKE says:

    Tail stand need not.

  4. ලොලිපොප් මොංගල් says:

    ඉන්දියාවෙි ප්‍රාන්තයක්ද ලංකාව. මෙි වගේ කොන්ද නැති හිවල්ලු තමයි අපිට බෑ, ලංකාව අසමත්, සිංහලය කියන්නේ වහල්ලු ජාතියක් කියල අපිව බාල්දු කරන්නේ. අනාගත පරපුර නිවටයෝ කරන්නේ. මෙි ව්‍යවස්ථාව වෙනස් කරල 13 අයින් කරන්න ගෝඨාභයටත් කොන්ද පන නැද්ද. අපි හිතුවෙි අපි අපේම රජෙක් බිහිකරගත්ත කියල. ප්‍රාන්තයක් පාලනය කරන අාන්ඩුකාරයෙක් අපිට මොකටද. මොන තත්වයක් යටතේ වුනත්, 💾

  5. ඩිංගිරි says:

    එතකොට අපේ රට ඉන්දියාවේ කොලනියක්ද? මු මොන පර බල්ලෙක්ද.

  6. Gnanakatha says:

    Ayi, gnananakkagen saha anith saasthara/keyndara balana ayagen ahanne naththe?

  7. ක්‍රිමිනල් says:

    ඔය පක්ශනායක රැස්වීමට ආපූ අතිශය බහුතරය කිව්වේ ,පළාත්සභා ඔනේ කාරනාව , රිලාසිරී එ කතාවලට ඌණපුරනයක් විදියට ඉන්දියානු බලපෑම් කතාව කිව්වා. මේ පාණ්ඩුව පහුවෙලා හරි පළාත්සභා තියෙනවා ,ඥාණාක්කගේන් ග්‍රීන් ලයිට් එක ආපු ගමන් නැකතක් බැලුවා තිබ්බා , පළාත්සභා එපා කියපු මෝඩ පහේ බෛයො , ඔය චන්දේට කතිරය ගහනවා , ඒක උන්ගේ ප්‍රවේණීදාසකමේ ලක්ශණයක්. හැබැයි මහත්තයො ඔය ඇටනම ලස්සේ ඇතුලේ ඉන්නවා , අමූ බෛයො නොවන සාදණීයව හිතන්න පුළුවන් ප්‍රතිශතයක් . එදාට බලාගන්න පුළුවන් ,ඥාණක්කගේ පෙනේද ,ජනතාවගේ පරමාධිපත්‍යයද බලවත් කියලා. සෝ ෆීන්ගර්ස් ක්‍රොස්’ඩ්.

  8. ගමේ වෙදා says:

    කවුද බං මේ වාහේට ඡන්දෙ දුන්නෙ ? ඉන්දියාවෙන් ජරාව කාපු එකෙක්ද නැත්නම් ඉන්දියානුවෙක්ගේ පුතෙක්ද ?

  9. Sarath Bulathsinghala says:

    මෙයා හදන්නේ පලාත් සභා මැතිවරණයකට ගිහින් තියෙන අමුඩෙත් නැතිකරගන්න!

    මොන පොන්නයෝද මෝඩ සිරිසේනයා නායකත්වය දරන පක්‍ෂයකට ඡන්දය දෙන්න!

    මූ හිතාගෙන ඉන්නේ ශ්‍රීලනිපයේ නායකත්වය ලබා ගැනීමට. සිරිසේනයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිපිරිගෙට යායුතුයි!

Main News