පළාත් සභා කල් දමන්න ව්‍යවස්ථා විරෝදී සංශෝධනයක්.. ඒකාබද්දය සභාව මැදට පනී..පාර්ලිමේන්තුව දැඩි උණුසුම්..
September 20, 2017 at 11:24 am | lanka C news
පාර්ලිමේන්තුව හමුවට පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමත් සමග එහි මහත් උණුසුම්කාරී තත්වයක් මතුව ඇත.
මෙම පනත සදහා පළාත් සභා අනුමැතිය ලැබුනේදැයි ඒකාබද්ද විපක්ෂය විසින් කල වීමසීමේදී කතානායකවරයා කියා සිටියේ ඒ සදහා පළාත් සබා අනුමැතිය උවමනා නැති බවයි.
මීට විරෝධය දක්වමින් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රිවරුන් සභා ගැබ මැදට පැමිණියහ.
මේ තත්වය මත පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.
පළාත් සභා ඡුන්දය කල් දැමීම සදහා ව්‍යවස්ථා විරෝධී ලෙස පනතක් සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බවට ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි.