පළාත් සභා ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට දන්වයි…

September 18, 2017 at 4:40 pm | lanka C news
පළාත් සභා ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපති ශ‍්‍රීලනිපයට දන්වයි…

පළාත් සභා මැතිවණයක් සදහා සූදානම් වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමති කණ්ඩායම හමුවේ සදහන් කර ඇත.

බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

85 views
Main News