පළාත් සභා ඡන්දය ලබන වසර අග වන තෙක් පවත්වන්න බෑ..

September 23, 2017 at 5:30 pm | lanka C news
පළාත් සභා ඡන්දය ලබන වසර අග වන තෙක් පවත්වන්න බෑ..

ලබන වසර අවසන් අග භාගය වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ආණ්ඩුවේ ආරංචි උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

සීමා නිර්ණයන් අවසන් කලත් දේශපාලන පක්‍ෂවලින් ඒ ගැන ඉදිරිපත් වන යෝජනා සලකා බැලීමටද සිදුවන නිසා මෙම තත්වය උදා වී ඇත.

ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරන්නේ සීමා නිර්ණ කොමිසමක් පත් කර සීමා නිර්ණයන් සිදු කිරීමට සිදු වන බවත් මේ සියළු කාරණා මාස හතරකින් සිදු කල නොහැකි වනු ඇති බවය.

22 views
Main News