ඡන්දය 2018 වසරේදීත් තියන්න බැරිවෙයි..- මැකො
October 2, 2017 at 3:00 pm | lanka C news
2018 වසරේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාව 50%ට වඩා අඩු යයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
ඔහු සදහන් කරන්නේ නව පළාත් පාලන මැතිවරණ (සංශෝධන) නීතිය අනුව කොට්ඨාස නිර්ණය කිරීම නිම කිරීමට සීමා නිර්ණ කමිටුවට සිදුවනු ඇති නිසා මෙම තත්වය උදා වනු ඇති බවයි.
කොට්ඨාශ නිර්ණයෙන් පසුද සමස්ත ක්‍රියාවලිය සමාලෝචනය කිරීමත්, අඩුපාඩු සැකසීමට හා සංශෝධන ඇතුළු කිරීමටද කාලය අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා නිල කාලය මේ වන විට අවසන්ව සියළු මන්ත්‍රී ධුර අහෝසි වී ඇති අතර පළාත් සභා බලය ආණ්ඩුකාරයා වෙත පැවරී ඇත.
We do not want any election.Carry on like this.
Since you are not the country, how do you decide for the country?
Thoge samya thiyenne puke wennathi
ඉතින් බයිලා ගහන්නතිව ඉල්ලා අස්වෙන්නකෝ….. මහජන මුදල් කාදමන්නේ නැතිව ….
කලට වෙලාවට මැතිවරණ තියන්න බැරි නම් මොන කෙංඩියකටද ඔය තනතුර බදාගෙන ඉන්නේ.. ඉන්දියාවේ ස්වාධීන මැතිවරණ කොමිසම ඉස්සරහට ගිහිල්ලා ඔබතුමා පුහුණුවක් ලබා ගත්තොත් හොඳයි…
හලෝ පින්පඩි කන්නේ නැතුව ඉල්ලා අස්වෙයන් බන්. උඹ හරි සුදු අලියෙක් බන්., කොටි සුනන්දගෙ සහෝදරයානොවැ, කෙවුල් කළවැද්දගෙ නෑ පරපුරේ මිනිස්යු,
මූත් හරියට ආන්ඩුවෙන් අස්වෙනවා කිය කිය ඉන්න ස්‍රි ලන්කා කාරයෝ වගෙ, රස කරකර කන්නම ආසයි නේද රැවුල් බාප්පේ
අයියෝ මූට ගෙවන ජනතා සල්ලි……..
දුප්පත් හිගන්නාගේ තේ එකෙන් ගහන ටැක්ස් එකත් මූට පඩි ගෙවන්න වැයවෙනවා.
එහෙවු දුප්පතුන්ගේ සල්ලි වලින් පිනට කන උන්ට සාප වෙනවා.
So what are you going to do about it? Do you job, if you can’t do it just get out if you have any credibility Stop making stupid statements?
So why don`t you resign nd get lost !!
What is independent in this (in)dipendent election commission?
මොන කොට්ඨාසද?
පළාත් පාලන කොට්ඨාස නිර්ණය කරල ඉවර වෙලා නේද ඡන්දෙ ජනවාරි තියන්න පුලුවන් නියල තියෙන්නෙ?
පළාත් සභාවල සීමා වෙනස් කරන්න දෙයක් නැහැනෙ….
අවශ්‍ය නම් පළාත් පාලන ආයතනවලට පනවපු සීමා යොදා ගන්න පුලුවන්නෙ….
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් කොච්චර තිබුණත් මදි වගේ…
එක එක මැතිවරණයට එක එක සීමා නිර්ණය කිරීම් මොකටද?
Ithin Mako ara Sunandayath ekka maka bawila pala.
yahapalanaya destroys Universal franchise………….
එසේනම් මොන මළහිලවුවකටද මේ මටින්ව තවත් තියාගෙන ඉන්නේ ඇයි කිරිගන්නද? නැතිනම් මස් වලටද?? වහාම එය වසා මේ ජුතක බමුනවා පලවා හරිණු
අයියෝ සල්ලි.