ඡන්දය 2018 වසරේදීත් තියන්න බැරිවෙයි..- මැකො
October 2, 2017 at 3:00 pm | lanka C news
2018 වසරේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ හැකියාව 50%ට වඩා අඩු යයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
ඔහු සදහන් කරන්නේ නව පළාත් පාලන මැතිවරණ (සංශෝධන) නීතිය අනුව කොට්ඨාස නිර්ණය කිරීම නිම කිරීමට සීමා නිර්ණ කමිටුවට සිදුවනු ඇති නිසා මෙම තත්වය උදා වනු ඇති බවයි.
කොට්ඨාශ නිර්ණයෙන් පසුද සමස්ත ක්‍රියාවලිය සමාලෝචනය කිරීමත්, අඩුපාඩු සැකසීමට හා සංශෝධන ඇතුළු කිරීමටද කාලය අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
උතුරු මැද, සබරගමුව, නැගෙනහිර පළාත් සභා නිල කාලය මේ වන විට අවසන්ව සියළු මන්ත්‍රී ධුර අහෝසි වී ඇති අතර පළාත් සභා බලය ආණ්ඩුකාරයා වෙත පැවරී ඇත.
ඔබතුමා විශ්‍රාම යන්නෙ කවදද කියල අපිට කියන්නකො.අන්න එදාට පහුවෙනිද අපි මැතිවරණයක් පවත්වගන්නම්.
This beared fellow should be sacked!
අනේ …කෝ තොගේ ගෑනිගෙන් ඇහුවොත් කියය් තොට ඒකවත් බෑ කියල
Bloody bastard. Now only he is reluctant to commence elections. In 2014, he was the superhero who was fighting for it.