පළාත් සභා ඡන්දෙටත් අපි පොහොට්ටුවෙන්.. ශ‍්‍රිලනිපයටත් අප හා එක්විය හැකියි..- මහින්ද

March 19, 2018 at 3:50 pm | lanka C news
පළාත් සභා ඡන්දෙටත් අපි පොහොට්ටුවෙන්.. ශ‍්‍රිලනිපයටත් අප හා එක්විය හැකියි..- මහින්ද

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවණයටද තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බව හිිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම මැතිවණයේදී ශ‍්‍රීලනිප හා එජාප පිරිස්වලටද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමේ අවස්ථාව ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

සබරගමු, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා මැතිවණයන් ගිය වසරේ පැවැත්විය යුතු වුවත් ශේෂ්ඨාධිකරන නියෝගයන්ද නොතකා ආන්ඩුව විසින් එම මැතිවණය කල් දමා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

11 views

10 Comments to “පළාත් සභා ඡන්දෙටත් අපි පොහොට්ටුවෙන්.. ශ‍්‍රිලනිපයටත් අප හා එක්විය හැකියි..- මහින්ද”

  1. chami says:

    Anik pakshawa wala aya ekatu kara ganna epa kiyala kalakaruwo aduwa neda? Ha Ha
    Photottuwa 2020 wenakota kalith nha

  2. Asaranaya says:

    ඕකුන් කණින් අල්ලා එලියට විසිකරනවා හැරෙන්න ඇතුලට ගන්නේ ඇයි? සර්පයෝ සර්පයෝ මයි, දුටුතැන මරා දමනු.

    • Suba Anagathayak says:

      ගිලෙන සිරිසේන බේරගන්න වතුරට දමන ටියුබ් එකක් වගේ තියෙයි!!

  3. Krishantha says:

    ඹය එකෙක් වත් ගන්න එපා. ගත්තොත් තොපිත් කපොති.

    • Aurora says:

      UNP සහ SLFP චන්ද දායකයෝ රැකගන්න රනිල් සහ සිරිසේන දිවා රෑ නොබලා මහන්සිවෙනවා. මේත් රනිල් සහ සිරිසේන වෙතින් ගිලිහෙන චන්ද දායකයෝ සහ ක්‍රියාකාරිකයෝ ආරක්ෂා කරගන්න කරණ උප්පැරැවැට්ටි තමයි. 2019 / 2020 චන්ද දිනන්න පොහොට්ටුවේ 46% මදි, එක 64% කරන්න මුළු රටම එකතුකරගන්න ඕනෑ. පහු වී හෝ සත්‍ය වටහා ගන්න අය එළවියයුතු නැත.

      • samuvel says:

        පනින දේශපාලුවෝ කරන්නේ තමන්ගේ බලය ගිලිහීයි අන විට දිනන පැත්ත හරි කියා පැනීමයි. ඔවුන්ට ඇති ජනබලයක් නැත. උන් ගැනීමෙන් අපේ දියුනු වෙන ජනබලයට වන්නේ හානියකි.උන් නැතත් කම් නැත. චන්ද දායකයෝ තීරනය දෙනු ඇත.

        • Suba Anagathayak says:

          ගිලී මැරෙන්න යන සිරිසේන කණ්ඩායමට එල්ලෙන්න ටියුබ් එකක් වතුරට දානවා වගේ වැඩක්!

  4. Real man says:

    Yes Take everyone who wish to join…
    This is politics….
    Nothing else ..
    It is the voters job to screen them…

    We see few good ones in all these parties, but not from SLFP please.

  5. Open mind says:

    දිනන්නට ඡන්ද ඕනෑ. එක එකා ගන්න එපා කියන අයට මඤ්ඤං.

  6. rotiya says:

    මහින්ද ජනාධිපති තුමා 2010 ජන්ධිපතිවරණේ දිනලා,ඊට පස්සේ 2/3 පාර්ලිමේන්තු බලය ගත්ත වෙලාවේ මම හිතුවේ පළාත්සභා අහෝසි කරාවි කියලා ..එක එහෙම උනේ නැහැ ..එයා 2/3 පාවිච්චි කරලා කරපු මුල්ම වැඩේ එයාගේ ජනාධිපති වෙන්න පුළුවන් වාර ගාන දිග්ගස්ස ගත්ත එක …කව්රුත් දන්නවද එයා 2/3 බලේ පාවිචිචි කරලා කරපු දෙයක් ..

Main News