පළාත් සභා ජන්දය අවුරුද්දකින් කල් දැම්මා..- අගමැති
September 2, 2017 at 3:27 am | lanka C news
පළාත් සභා මැතිවණ වසරකින් කල් දැමූ බව අගමැති රනිල් වික්රමසිංහ මහතා සදහන් කරයි.
කඩුවෙලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණයේදී කාන්තාවන් 25%ක් සදහා අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් සියළූ තීරණ ගන්නේ මැතිවරණ කොමිසම විසින් බවත් එය ස්වාධීන කොමිසමක් බවත් ආණ්ඩුවේ පාර්ශවයන් විසින් නිතරම කියයි.
bambubwa – chandeta bayai- hema ekakma kal danawa. punchi chande kaldemma- den palath sabha walta henahura. mahachandetath henagahala. nethnam melahata wisuruwala.
bayai- bayai- bayai
මූන්ගෙ මහලොකු ප්රජාතන්ත්රවාදය. මේ පරය මහලොකු කෙරුවාවක් කලා වගෙනෙ කියන්නෙ. මූට බටලන්දෙ විදිහටම තමා සලකන්න ඕනේ කවදාහරි. අම්මට ඩිජිටල් කරල තියෙන්නේ ඌරෙක්ද කොහෙද
මෙයා ඡන්ද වලට බයයි කියල ඕන ගොනෙක් දන්නව. කිරිඇල්ල ඇරෙන්න. මෙයා දැන් හැසිරෙන්නෙ හිට්ලර් වගේ. අනුන්ගෙ කරපිටින් අගමැති වෙල.
THIS COUNTRY IS BELONGS TO SRI LANKAN NATION. NOT ONLY TO YOU IDIOT.