පළාත් සභා දෙකක බලය මහින්දට… ශ‍්‍රීලනිප මන්ත‍්‍රී බහුතරය නව පක්‍ෂයට… මහ බල පෙරලියක් පෙනෙන නොපෙනෙන දුරින්..??

November 25, 2016 at 12:01 am | lanka C news
පළාත් සභා දෙකක බලය මහින්දට… ශ‍්‍රීලනිප මන්ත‍්‍රී බහුතරය නව පක්‍ෂයට… මහ බල පෙරලියක් පෙනෙන නොපෙනෙන දුරින්..??

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් සභා දෙකක ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් අති බහුතරයක් ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පළාත් සභා දෙක 2017 වසරේදී නිල කාය අවසන් වන අතර ඉන් අනතුරුව මැතිවණය පැවැත්වීමට නියමිය.

එම මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපෂක්‍ මහතාගේ පාර්ශවයෙන් තරග වැදීම සදහා මෙම ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස නව පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා බවද වාර්තා වන අතර ඒ සමගම කිසිදු මැතිවණයකට තරග කිරීමට පෙර පළාත් සභා දෙකක බලය අත්පත් කර ගැනීමේ දුර්ලභ අවස්ථාවද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙයි.

මෙම බල පෙරලිය බොහෝ දුරට පළාත් සබාවන්හි නිල කාලය අවසන් වී විසුරුවා හැරීමට පෙර සිදුවනු ඇතැයිද පෙර කී ආරංචි මාර්ග සදහන් කලේය.

කෙසේ වෙතත් මෙම පළාත් සභා මන්ත‍්‍රීන් නව දේශපාලනන පක්‍ෂයට එක්වීම සම්බන්ධයෙන් එම ප‍්‍රදේශ නියෝජනය කරමින් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්වූ එක් වූ ශ‍්‍රීලනිප හිටපු මන්ත‍්‍රීන් නොසතුටින් පසුවන බවද වාර්තා වෙයි.

ඊට හේතුව වී ඇත්තේ එම හිටපු ශ‍්‍රීලනිප පළාත් පාලන මන්ත‍්‍රී ඉදිරි පළාත් සභා මැතිවණයට නව පක්‍ෂයෙන් තරග වැදීමට සූදානමින් සිටි නිසා බවද දැනගන්නට ඇත.

10 views

8 Comments to “පළාත් සභා දෙකක බලය මහින්දට… ශ‍්‍රීලනිප මන්ත‍්‍රී බහුතරය නව පක්‍ෂයට… මහ බල පෙරලියක් පෙනෙන නොපෙනෙන දුරින්..??”

  1. Micro Man says:

    මොන දුර්ලභ අවස්ථාවකින් හරි කමක් නෑ මට නම් අවශ්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඟරහපු සිරිසේනව සොරිසේන කෙනක් බවට පත් කර දමා.ඔහු ප්‍රධාන ඔහුගේ ආප්ප යමපාලනය මෙරටින් පුලුස්සලාම දමන්ඩ.එය ඉදිරි අනාගතයේදී ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වී යලිත් පෙර පරිදි කොන්ද පණ ඇති සැබෑ දේශමාමක,ජනමාමක නායකයෙකු යටතේ මාතෘ භූමිය ඒකාලෝක වේවා යන්ඩ මාගේ ඒකායන පැතුමයි.

    රාජපක්ෂ සහෝදර බැඳීම ප්‍රමුඛ සැබෑ දේශහිතර්ශී ජනතා බලවේගයන්ට සදා ජයෙන් ජය අත්වේවා..!

    • මම යු එන් පී එකට වයිරකලා ප්‍රේමදාස මහත්තයට ඇලුම්කලා,මම ඩී බී විජේතුන්ගට සැලියුට්කරා චඳ්‍රිකාගෙ නොදරුවාට වාසගම ලබාදුන්නා, මම ප්‍රබා දුෂණය කළා මහින්ද සමග මඳුසමය ගතකලා, අද මම මයිත්‍රීට නිවන්සුව පතා නොපිපුනු මල්පොහොට්ටු හැත්තෑ ලක්‍ෂයක් පොපියවා මහින්දගේ අතින් පූජාකළා

    • rupe says:

      Agree.රාජපක්ෂ සහෝදර බැඳීම ප්‍රමුඛ සැබෑ දේශහිතර්ශී ජනතා බලවේගයන්ට සදා ජයෙන් ජය අත්වේවා..!

      • Kamal says:

        Sahodara Bandima nisa wenna athi Paraduna gaman panala giye. oka Sahodara Bandima newei, balayata athi mala peretha kama

    • sayumi says:

      අප සැමගේ පැතුම එයයි .එය ඉදිරි අනාගතයේදී ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වී යලිත් පෙර පරිදි කොන්ද පණ ඇති සැබෑ දේශමාමක,ජනමාමක නායකයෙකු යටතේ මාතෘ භූමිය ඒකාලෝක වේවා යන්ඩ මගේත් ඒකායන පැතුමයි.

      රාජපක්ෂ සහෝදර බැඳීම ප්‍රමුඛ සැබෑ දේශහිතෛෂී ජනතා බලවේගයන්ට සදා ජයෙන් ජය අත්වේවා..!

  2. fernando says:

    Magay pathumath meyamai

    මොන දුර්ලභ අවස්ථාවකින් හරි කමක් නෑ මට නම් අවශ්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඟරහපු සිරිසේනව සොරිසේන කෙනක් බවට පත් කර දමා.ඔහු ප්‍රධාන ඔහුගේ ආප්ප යමපාලනය මෙරටින් පුලුස්සලාම දමන්ඩ.එය ඉදිරි අනාගතයේදී ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වී යලිත් පෙර පරිදි කොන්ද පණ ඇති සැබෑ දේශමාමක,ජනමාමක නායකයෙකු යටතේ මාතෘ භූමිය ඒකාලෝක වේවා යන්ඩ මාගේ ඒකායන පැතුමයි.

    රාජපක්ෂ සහෝදර බැඳීම ප්‍රමුඛ සැබෑ දේශහිතර්ශී ජනතා බලවේගයන්ට සදා ජයෙන් ජය අත්වේවා..!

  3. Perera says:

    JAYA PENENA MANAYE !!!!!!!!!!!
    JAYA NIYATHAI, NIYATHA JAYAI !!!!!!!!!!!!!!!

Main News