පළාත් සභා නැතිව අපි නන්නත්තාරයි.. නාකි ආණ්ඩුකරයන්ට පළාත් සභා කරන්න බෑ..
October 7, 2017 at 1:20 pm | lanka C news
පළාත් සභා විසුරුවා හැර මැතිවරණයක් පවත්වන දිනයක් ගැන අදහසක් නැති වීම නිසා තමන් ඇතුළු පළාත් සභාවල සිටි සියළු දෙනා නන්නත්තාර වී සිටින බව උතුරු මැද පළාත් සබාවේ හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා පවසයි.
සති අන්ත ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමින් ඔහු මෙසේද සදහන් කර ඇත.
‘අපි හැමෝම නන්නත්තාර වෙලා ඉන්නෙ. එහෙම නන්නත්තාර වෙලා ඉන්න කවුරුවත් කැමති නෑ. ජනතාවට වැඩක් කරන්න පුළුවන් වෙන්න අරමුණක් නැතුව ඉන්න එකේ තේරුමක් නෑ.
පළාත් සභාවල ආණ්ඩුකාර පාලනයෙන් කිසිම සාර්ථක බවක් ලැබෙන්නේ නෑ. එහෙම ලබන්නත් බෑ. අපි මහ ඇමති ඇතුළුව ඇමතිවරු පස්දෙනෙක් හිටියා. දෙපාර්තමේන්තු ප්රධානීන් ආයතන ප්රධානින් කැදවලා ප්රගති සමාලෝචනය කලා. අඩුපාඩුව පෙන්වා දුන්නා. ආණ්ඩුකාරවරයෙකු යටතේ ඒ කටයුතු නිසියාකාරව ඉටු වෙතැයි හිතන්න බෑ. තනි පුද්ගලයකුට ඒක කරන්න බෑ. තනි ආන්ඩුකරයෙකුට අමාරුයි. විශේෂයෙන්ම ආණ්ඩුකාරවරැු ලෙස පත් කර ඇත්තේ වයෝවෘද්ද අයයි. එවැනි අයෙකුට පළාත් සභාවක භාරදුර කටයුත්ත කරන්න අපහසුයි. මේ නිසා පළාත් සභාවල පරිපාලන කටයුතු අනිවාර්යෙන්ම කඩා වැටෙනවා.
අද ගම්වලඅපේ පාක්සිකයො කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙන්න කියලයි. ශ්රී ලංකා නිදහස් පක්ෂය හදන්න කියලයි.අලුත් පරම්පරාව කොහොම වෙයිද දන්නෑ හැබැයි දැන් පරම්පරාව සියයට පනහකට වැඩි පිරිස සම්මුතිවාදය රජයට අකමැත්තක් තියෙනවා’
යථාර්ථය තේරෙන්න බලය නැති වෙන්නම ඕනේ.. බලය තියෙනකොට ඔය මෙලෝ දෙයක් තේරුනේ නෑ…දැන් තමයි ටික ටික තේරීගෙන එන්නේ… චන්දේ නම් හම්බ වෙයි.. බලන් ඉන්න…
50% කැමති නෑ සම්මුති ආණ්ඩුවට? පිස්සුද අපි 1000% කැමතියි. අපේ ළමයිනුත් එවගෙම තව අවුරුදු 500කින් ඉපදෙන්න ඉන්න ළමයිනුත් මයිතූනයටයි පිංගුත්තරයටයි තමා.
Oya tika dawasakata thamusela nannathara wela kiyanawanam janathawa mepamana kalak kohoma nannanthara wela inna athida kiyala hithaganna puluwani. Dan kaama nathuwa athi.
ෙකාෙහාමටත් දැන් තමුෙසලා ඔක්ෙකාම නන්න්ත්තාර තමයි. සදහටම නන්න්ත්තාර ෙවන දිෙන් වැඩි අෑතක ෙනෙමයි.
අලුත් පරම්පරාව ගෑන බය වෙන්ඩ දෙයක් නෑ. උන්ට ඔය මොනවහරි ඩිජිටල් පච ටිකක් කිව්වානන් උන්ව ලේසියෙන් කෑමති කර ගත්තහෑකි. අර ගූගල් බෑලුන් උඩ ඈරලා රටම ෆ්රී වයි ෆයි කලාපයක් කරනවා කිව්වා වගේ ඒවා.
Pesala,
I gave you little more than 3 years to make hey while sun shines. Knowing you well I am sure you must have exceeded the target.
If you failed in your main objective of being a politician I am sorry I can not help. You should have followed in the foot steps of RK. Not only he exceeded his targets in no time but also helped others too.
( Sujjewa, Ajith, Harsha, Harshana to name a few………….)
ඕව ගිහිල්ල කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුටයි ක්රෝටන් කොළ කන පඹයින්ටයි.