පළාත් සභා මැතිවරණයෙන් එජාපය දිනවා නායකත්වය අතහරින බව රනිල් කියයි..

August 16, 2020 at 4:40 pm | lanka C news
පළාත් සභා මැතිවරණයෙන් එජාපය දිනවා නායකත්වය අතහරින බව රනිල් කියයි..

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණය පසු වන තුරුම එම පක්ෂයේ නායකත්වය රැඳී සිටීමට තීරණය කර තිබේ.

ලබන වසර මුලදී මීළඟ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.

පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ පළාත් සභා මැතිවරණයේදී ද පක්ෂය මෙහෙ වන්නේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනත් සුදුසු පුද්ගලයෙකුට පළාත් සභා මැතිවරණය පසුව ලබාදීමට වික්‍රමසිංහ මහතා එකඟ වී ඇත.

33,571 views

29 Comments to “පළාත් සභා මැතිවරණයෙන් එජාපය දිනවා නායකත්වය අතහරින බව රනිල් කියයි..”

  1. ධනූ says:

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ…. සජිත් ගත්ත තීරණේ හරියටම හරි.

    • kawinda says:

      nayakathwaya sagalata denna walikanawa. comitee eka ekata ida denne nehe. Hooooooo…Hoooo…

  2. UNP buwa says:

    mewata kohen hina wenada kiyala threane naha.

  3. Upul says:

    We had heard enough of your BS all these years. Please tell the truth to the people and say I am not going to resign as leader or do any change until I die. That is the truth that we all know.

  4. MD says:

    රනිල්ට මෙහෙම හිතෙනවලු ………..මේ මිනිස්සු මෙච්චර මොඩ මොකද අප්පා.මම කියන්නේ මොකක්ද ඵ් හැම ඵකක්ම බුරු රැල පිලිගන්නවනේ.එකෙක්වත් හිතලා බලන්නෙ නැහැනේ.😎😎😎🤣🤣🤣🤣

  5. බූරු පුතාණෝ සජිත් says:

    රනිල් හරි. දැන් යූ එන් පී එකේ නායකත්වයට බලු පොරයක් තියෙන නිසා තවදුරටත් ඒකට ඉඩ දුන්නොත් පක්ෂය දියවෙලාම යනව. දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මේ නායකත්වයට පොරකන පුද්ගලයන්ට පලාත් සභා චන්දයේදී තමන්ගෙ ආසනය දිනවලා පෙන්වන්න අභියෝගයක් දෙන එක.

  6. Jagath Hettiarachchi says:

    ඔව් සීයෙ, පලාත් සබාවේ නුත් පරද්දලා ම අතාරින්නකො.

  7. Parakum says:

    Born LOOSER, want to put the last nail into the UNP cofin.

  8. apith 90 gananwala idala UNP thamai hebai unp eka epa kare menna me ponna ranila uge gall kollo tika laga thiyagema u hitiya ayeth unp goda ganna nam minissu merila ipa denna ona oya adagena inna kalisama galawala newathath nayaka kama ganin ponna ranilo

Main News