පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට කලින් පවත්වනවා..- ජනපති

February 9, 2019 at 6:48 pm | lanka C news
පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට කලින් පවත්වනවා..- ජනපති

මීලගට පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවත් එය ජනාධිපතිවරණයට පෙර ස්ථිරවම පැවැත්වෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම මැතිවරණය පැවැත්වීමට අදාල ගැටලූ ඉක්මනින් නිරාකරණය කරන බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ අද පොලොන්නරුවේ පැවති ජවහමුවක් අමතමිනි.

නියමිත කාලයට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවත් එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී කීය.

10,323 Viewers

5 Comments to “පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට කලින් පවත්වනවා..- ජනපති”

  1. Rathgama MC says:

    ඔබ ජනාධිපති උනත් මම කියනවා සිරිසේන මහත්තයෝ පළාත් සභා වලට පෙර ජනාධිපතිවරණය තියනවාමයි.ජනාධිපතිවරණය ජුනි වෙනකොට තියනවා ඊට පාසේ තමයි පළාත් සභා තියන්නේ.ඔබත් ජනාධිපතිවරණයේ පරදින අපේක්ෂකයෙක්.පොහොට්ටුව සමග සන්ධාන ගත උනත් ඔබ අන්ත පරාජයක් ලබනවාමයි,එය වැළක්විය නොහැකි කරුමයක්.

  2. desta says:

    den kata ethi janadipathi tuma karana de ikmankaranna madush allagena u api tamai elluwe kiyala e baila gahanawa ratama kudu sagarayak oya hema kenekma ratata karapu winshayata waga kiyanna. onne sinhala kollo kudu walata purudu karala awurudu 3 1/2 rata kewa madushda lankawa palanaya kale salli walata peretha kamata ratak kewa chanda tiyala mewa wisadanna puluwanda den jvp ballo unp ballo thopi mage tatata karapu winshaya slmc tna ekka badudden cocaine genawa ko nadu

  3. sarath says:

    UNP will never allowed MS to hold PC elections before 2020. They repent for curtailing the term of office of Parliament. UNP is allergic to elections.

  4. sathya says:

    Aiyoooo Sarath, your English is in a very primary stage. Please explain your comments in Sinhala language MAN

  5. Nandasoma says:

    එකක්වත් නැති වෙන පාටයි…..!

Leave a Comment

Main News