පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ..

February 28, 2021 at 5:30 pm | lanka C news
පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ..

වසර කිහිපයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් මේ බව ප්‍රකාශයට පත් කරනු ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

මැතිවරණය කල් යාමට බලපා ඇති නීති රෙගුලාසි සකස් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

13,571 views

13 Comments to “පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ..”

  1. සබ්‍රිට ජනමතවිචාරණක් says:

    අලි සබරිට ජනමතවිචාරණක් වේ. පොහොට්ටු ඡන්ද දායකයන් ඡන්දය වර්ජනය කරනු ලැබේ.

    • Baka Baka says:

      We will definitely boycott the election. We don’t want useless PCs.

      It will be like the Bar Association election for sure.

  2. Saradiel says:

    පළාත් සබාවලට රටට ආදරය කරන උගතුන් පමණක් සාමාජිකත්වය ලබාදෙන්න මෝඩයන්ගෙන් ප්‍රවේසම් වන්න.

  3. රන්වල says:

    අපට තිබ්බ ලොකුම අවුල පාර්ලිමේන්තු මැති ඇමතිලාගෙ නෝනල පුත්තු හෙන්චයියො ටිකට පලාත් සබා මැති ඇමතිකම් ටිකක් අරන් දීල වාහන දීමනා ටිකක් චීනගෙ ණය වලින් වෙන් කරන්නෙ කොහොමද කියන එක.අම්මෝ ඇති යාන්තන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි රෙස්පෙට් සෑර්.හැබැයි අර පලාත් සබා අහෝසි කරනවයි කිව්ව සරත් වීරසේකර තුමා දැන් රටේ නැද්ද

  4. Nimal says:

    Balamu basilta dena pilithura kohomadakiyala

  5. ක්‍රිමිනල් says:

    අපට තිබ්බ ලොකුම අවුල පාර්ලිමේන්තු මැති ඇමතිලාගෙ නෝනල පුත්තු හෙන්චයියො ටිකට පලාත් සබා මැති ඇමතිකම් ටිකක් අරන් දීල වාහන දීමනා ටිකක් චීනගෙ ණය වලින් වෙන් කරන්නෙ කොහොමද කියන එක.අම්මෝ ඇති යාන්තන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි රෙස්පෙට් සෑර්.හැබැයි අර පලාත් සබා අහෝසි කරනවයි කිව්ව සරත් වීරසේකර තුමා දැන් රටේ නැද්ද?

  6. BJP says:

    පළාත් සභා අහෝසි කතා අමතක කර වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දියාව දැනටමත් වත්මන් පාලනයට දැඩිව දැනුම් දී තිබේ.
    මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණයක් ගෝටා රජයට සියදිවි නසා ගැනීමක් වනු ඇත.

  7. Purawesiya says:

    Government , pl stop this money wastage.

  8. Weda Beri Gambatta Sarath says:

    I am now busy trying to bring conscription so the opposition will have another rallying point for the next election. That is what I have been paid to do.

  9. Samarakoon says:

    Minisunta kanna nehe. Prakoti ganan naya. Halo chanda nowe apata kanna deepiyaw. Podi peramunata ekekwath chanda denna epa

  10. Kalana says:

    Covid Vaccines ගෙන්න සල්ලි නැහැ, චන්ද වලට මුන්ට සල්ලි තියෙනවා. ඕන දෙයක් කරගනිල්ල, අපි චන්දය දෙන්නේ නැහැ.

Main News