පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ..

February 28, 2021 at 5:30 pm | lanka C news
පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ..

වසර කිහිපයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් මේ බව ප්‍රකාශයට පත් කරනු ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

මැතිවරණය කල් යාමට බලපා ඇති නීති රෙගුලාසි සකස් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

13,571 views

13 Comments to “පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ..”

  1. අජිත් says:

    Very good as the government can see how popular they are now. 69 lakhs will come down to 30 lakhs and only less than 50% will vote at the election. The start of the end of this government will be after the election.

    • උතුරු නැගෙනහිර says:

      යුද්ධය දරුණුවට තිබු මොහොතක ජේ ආර් ඉන්දියාවේ බලයට යටවී ඇතිකළ පළාත්සභා රට කිසිම වැඩක් නැතිබව ඔප්පු වී ඇත. දැන් අවම වශයෙන් සුළු ජාතීන් පවා පළාත්සභා ඉල්ලනේ නැත. එහෙත් බලට කෑදර වත්මන් රජය 69 ලක්ෂයක් දුන් ජන වරමට පිටුපා නැවත පළාත්සභා පිහිටුවීමට දරන උස්ත්ශාය පරාජය කලයුතුය. රජය මේ චන්දයෙන් පරාද කිරීම නොව පළාත්සභා පවත්වන චන්දය පැවැත්වීම පරාජය කලයුතුය. කවුරු දිනුවත් පැරදුනත පළාත්සභා නැවත සක්‍රිය කිරීම තුලින රට බරපතල පරාජයකට පත්වේ. දකුන කෙසේ වෙතත්, උතුරු නැගෙනහිර ජයගන්නේ සුළු ජාතින් වන අතර ඔවුන් තම චන්ද පදනම වෙනුවෙන් ජාතිවාදය විකුණයි, එවිට දකුණේ අන්තවාදීන් ඊට ප්‍රතිවිරුද්ධව මහා ජාතිය අවුස්සයි. එවිට නැවතත් වර්ඝවාදය තුලින් විනාශය ඇතිවේ. කෙසේ හෝ පළාත්සභා චන්දය තැබීම නවතමු.

Main News