පළාත් සභා මැතිවරණය තියන්න තීරණයක් ගෙන නෑ.. පලාත් 09ට නීති 09ක් බෑ..- සරත් වීරසේකර
March 14, 2021 at 10:40 am | lanka C news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එක රටක් එක නීතියක් නම් පළාත් 09ට නීති නවයක් විය නොහැකි බවයි.
ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සකස් කරන බවත් එහිදී සම්පූර්ණ බලතල මධ්‍යම රජයට සතුවන ලෙස සකස් කිරීමෙන් පසු පළාත් සභාව තිබුණද ප්‍රශ්නයක් නොවන බවද ඔහු කියා සිටියේය.
ඊයේ දිනයේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර සඳහන් කරන ලද්දේ පළාත් සභා පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස තමන් මැතිවරණ කොමිසමට උපදෙස් දුන් බවයි.
මෙහෙම කියනකොට ජෙපි හිගන බල්ලොයි සජියගෙ ගූ කන හිගන බල්ලොයි හිතාගෙන ඉන්නෙ රජය පළාත් සභා ඡන්දයට බයයි කියල😂😂😂😂
පව් ඉතින් හිගන බල්ලො ටික😂😂😂😂
යා දෙක නොරත රත සමග පෑසීමෙක් නැත – අලගියවන්න මුකවෙටිතුමා
“ආණ්ඩුව වැටුනොත් ජනතාව අමාරුවේ.. පලාත් සභා මැතිවරණය කඩිනමින් තියන්න” ජනපති ගෝටාභය
“පළාත් සභා මැතිවරණය තියන්න තීරණයක් ගෙන නෑ..” – සරත් වීරසේකර
සරත් වීරසේකර මැතිතුමෝ අපිට යමතාක් දුරට ඔබගැන විස්වාශයක් තබාගැනීමට පුළුවනි ඔබ බොහොම දර්මිෂ්ට නිහතමානී සහෝදර සහෝදරියන් සිටින වැදගත් family එකකින් එන පරපුරක් බැවින් අපි බොහොම හොදින් දන්නවා ඔබගේ එක සහෝදරියක් ශාන්තිව,බොහොම ගුණගරුක කාන්තාවක් ඇය,එය කෙසේවෙතත් ඔබවත් කශේරුකාවක් ඇතිව නියම සිංහල ගතිය පෙන්වන්න අනේක් අයටත් ආදර්ශයක් වශයෙන් අද බොහෝදෙනා තම වගකීම කථාවට පමණක් සීමාකොට බොරුවෙන් කාලය ගතකරනවා,එය මහා වාසල ගතියක් ඉතින් ඔබගේ ඒ ගවුරවය අපිට ඉදිරිටත් ගෙනියන්න ඉඩතබන්න්.ඉස්තුතියි.අලපලුවා SA
විරසේකර හරි පළාත් සභා වලින් එකනිතියක් කියන එක කරන්න බැ. ඉංග්‍රිසි සිංහල දෙමල කියන තුනකට කැඩෙනවා. ඉංග්‍රිසියෙන් වැඩකරන්න ගිහිල්ලා කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මට තියෙන්නෙ එක ප්රශ්නය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පළාත් සභා ගැන තිබ්බ සාකච්චාවේදි එයට විරුද්ධ වුනේ ටික්කම මහින්ද කුමාරගේ පක්ෂය වන සිංහල දිප ජාතික පෙරමුණ පමණයි. දැන් තියෙන්නෙ කපටිකම් නෙවෙයි කුට කම් නමුත් සිංහලයා ලග කූඨ කම් හා කපටිකම් දෙකම තිබ්බෙ නැ අද පිරිහිලා මිට ලංකාවේ බිහිවන එකම සකෘදාගාමි රජ්ජුරුවො කමල් මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා කමල් හෙවත් දියසෙන් කුමාරයා හා මෝඩි හා පුටින් නමුත් ඇත්තෙ එක මනුෂ්‍යත්වයයි කමල් විතරයි මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි.
තමුසේගේ මොලේ කුරුවල් වෙලා හොඳටම කිරිබත්ගොඩ හාමුදුරුවෝ පස්සේ නමෝ බුද්දාය කියා කියා යන්න ඕනේනම් ගිහින් සිවුරක් දාගෙන පැවිදි වෙනවකො මෙතන බම්බුවක් ගැන කථා කියන්නේ මේකට තමුසේගේ ඔය විලම්භීත බන වලින් වැඩක් නැහැ නවගුණ ගන්න ඕනේ තැනට කඩුව වැඩක් නැහැනේ අන්න ඒවගේ මිත්‍යා කථා කියන්න එපා හලෝ!
ඔබ තුමාට අපේ ප්‍රණාමය. එක රටක් එක නීතියක් එය අපේ පැතුමයි.
The main wish of the people ,who have voted this government to power by almost two third majority is to make use of their mandate ( that was their prime concern) to bring a new constitution, which would safeguard the national interests of the motherland. If the rulers would unable accomplish it, the rulers would be in great trouble at the future elections.