පළාත් සභා මැතිවරණය තිවුවොත් ගෙයින් ගෙට ගොස් පරාජය කරවනවා…- මුරුත්තෙට්ටුවේ හිමි

March 19, 2021 at 3:00 pm | lanka C news
පළාත් සභා මැතිවරණය තිවුවොත් ගෙයින් ගෙට ගොස් පරාජය කරවනවා…- මුරුත්තෙට්ටුවේ හිමි

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

සංඝඑත්නයේ විරෝධය නොතකා පළාත් සභා මැතිවරණය පැවැත්වූවහොත ගෙන් ගෙට ගොස් එම සටන අසාර්ථක කරවන්නට දැනටමත් සංවිධානය වී සිටින බවද උන්වහන්සේ පැවසූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්යයේ දැක්මට පලාත් සභාවෙන් ඇති ප්‍රයෝජනයක් නැති බව ද පැවසූ උන්වහන්සේ පළාත් සභා ඉවත් කර පළාත් පාලන ආයතනය සංවර්ධනය කිරීම සුදුසු බව ද කියා සිටිති.

සිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

28,756 views

22 Comments to “පළාත් සභා මැතිවරණය තිවුවොත් ගෙයින් ගෙට ගොස් පරාජය කරවනවා…- මුරුත්තෙට්ටුවේ හිමි”

  1. Kamal says:

    Heta mersidis eke key eka gamma Enna. Hamduruwane

  2. Upul Attanayake says:

    Apegetharata Awoth Vachala Cheevara dariyange siuru galonava Ayoubowan

  3. Waruna Kumara Ratnayake says:

    අනේ හැම කාලෙ නියං …චීවරයො…

    තොපි නිවන් දකින්න සිවුරු ඇන්දෙ ඕව කොරන්නද…
    බුදුන් ගේ දහම විකෘති කරන තොපිට ආනන්තර්‍ය පාප අත් නොවෙවායි පතමි

    • රත්න අප්පුහාමි says:

      පළාත් සභා විතරක් නෙවෙයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් අහෝසි කළ යුතුයි අනිවාර්යයෙන් …

      ඒත් බුදුන් ගෙ දහම ආගමක් කරගෙන විකුණන චීවරේ ඇඳන් දේශපාලනය කරන පුද්ගලයන් ගැන ඊටත් වඩා විරුද්ධව කටයුතු යුතු යි

  4. david milibanda says:

    oi Muruththetuwe thero, thatu kada ganne nathuwa, yanawa nawatha Pansalata.
    Banak, dahamak karagena innawa paw purawa ganne nathuwa.

    Politic karanna o’nay nam Sivira galawala enawa mokada guti kannath thiyenawa ne.

  5. david milibanda says:

    Ow Hamuduruwane….
    Pradeshiya Sabha kapanne trees withrai………………. Namuth,,,,, Palath Sabha a’woth kalay thama kapanne.

  6. අපේ රට says:

    පුාදේශීය සභා තිබුණා ම හොදටෝ ම ඇති.

  7. kawinda says:

    nawa viyawasthaawak genenna. ekai kala yuththe. iita passe ona deyak.

  8. පුියන්ත says:

    අනේ හාමුදුරැවනේ ඔය බුදු බනද වලපයයි ගොඩපයයි තියෙන කාලේ අඩුමගානේ මහනවෙලා ඉන්නේ කියලා මතක්වෙන්නවත් බනක් භාවනාවක් කරගෙන ඉන්නේ ගිහි දේශපාලන පක්ෂවලට කඩෙි යන්නේ නැතිව

  9. සදා සොත්ති හාමූදූරුවනේ says:

    පිම්බූවාට බඩ ගෙඹිහඩ බත්..බත්….සදා සොත්ති භවන්තුතේ.

  10. අල්ලා says:

    අපාගත වෙන්න කලින් කෙලෙස් සතුරාව පරාජය කරපිය කාසාවකන්ටක නිගන්ටයා…!!!

Main News