පළාත් සභා මැතිවරණය පවත්වනු..- පොහොට්ටුව උසාවියේ නඩු දමයි..
January 17, 2019 at 8:40 am | lanka C news
දැනට වසර එකහමාරක කාලයක් කල් දමා ඇති පළාත්සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණය යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කියයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාවගේ සර්වජන ඡන්ද බලය අහිමිව ඇති බවත් එය මානව හිමිනම් උල්ලංඝණයක් බවත්ය.
පවත්වන ලද පලාත් පාලන මැතිවණයේදී පොදුජන පෙරමුණ 80%ක පමණ පලාත් පාලන ආයතන ප්‍රමාණයක් ජය ගැනීම හේතුවෙන් ආණ්ඩුව බිය වී මැතිවරණ නොපවත්වන බවද ඔහු කියා සිටී.
අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
දැනටමත් ප්‍රමාද වැඩියි
All the women are beautiful, some are more beautiful. In the same way .All the politicians are currupted, Some are extremely currupted. Mun okkomalla horu.A gana vivadayak natha. Jathi Aalaya boru.
The people feel that the quality of the present rulers ( politicians ) have gone down to a such a low level . They are so scared to hold elections . How can people assess them or believe them? More they suppress the democratic rights of the people , more worst would be the consequences.
Mun dan usavi yanawa kiyala koi kalayakda.unp ohomada.yanawa kiwwoth yanawa.giyama usaviyath ikmanata theenduwa denawa
UNP Voters are foolish and leaders are wise. But SLFP & SLPP voters comparativel y wise and leaders are utter fools.