පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අදහස අතහැර නෑ…- අගමැති
December 19, 2020 at 5:30 pm | lanka C news
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ මත ඉදිරිපත් කළ ද එම මැතිවරණ පැවැත්වීමේ බලාපොරොත්තුව අතහැර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ආණ්ඩුව සමග කිසිදු සාකච්ඡාවක් නැතිව ඇතැමුන් විවිධ කරුණු පෙන්වා දෙමින් මාධ්‍ය ප්‍රකාශ සිදුකරන බවත් විරෝධතා ඉදිරිපත් කරන බවත් අගමැතිවරයා පැවසීය.
කොරෝනා ව්‍යාප්තිය මැද මැතිවරණය නොපවත්වන්නැයි ඇතැමුන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී අගමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
ඒක විතරයි අඩු.
පළාත් සභා පිහිටුවපු ගමන් උතුරු හා නැගෙනේහිර පලාත්වල සංවර්ධන කටයුත් කිරීම මද්යම රජයට අපහසු වෙනවා. ඒවාට පත්වෙන TNA සහ මුස්ලිම් මන්ත්‍රීවරු සංවර්ධනය කරන්න දෙන්නේ නැ, සංවර්ධනය වුනොත් ජාතිවාදය වපුරන්න බැරි වෙන නිසා. දැන් ඒ ප්‍රදේශවල ජනතාවත් පළාත්සභා ඉල්ලනේ නැ. ඉතිං මේ රට ජාතිය බේරගන්න ආපු රජය මොක්කද්ද මේ කරන්න හදානේ ? තමන්ගේ පුත්තු නෑදෑයෝ හිතවත්තු පැරදුන මන්ත්‍රීලා ටිකට හොරකන් කරන්ඩ පාරක් හදලා දෙන්න නේද මේ හදන්නේ ? රටම විනාශ කරන බෙදුම්වාදය ඇතිකරන මේ භයානක වැඩේ නම් කරන්න එපා. තමන්ගේ හිතවතුන් පිනවන්න රටම විනාශ කරන්න එපා.
අනිවා සර් පළාත් සභා තියන්නම ඕන සියලු වරප්‍රසාද සහිතව මන්ත්‍රීවරු ඕනා
ඩියුටි ෆ්‍රී පර්මිට් සේවක පඩි නඩි ජීවන වියදමත් එක්ක සලකා බල රිසි සේ වැඩිකොට දෙන්නත් ඕනා
ඔබවහන්සේට ජය වේවා ගොට සර්ටත් ජය වේවා !
MR should go home. He wants elections always. That is his trade mark.
Anee Mahinda Mahatthayoo..dannam oyaa marenawanam api kamathi..,,Eka hodawedak karala guu weda dahasak karanawane…
හොදයි අගමැතිතුමෝ, චන්දෙ ගැන අදහස අතහරින්න එපා, අපි ඔබතුමා ගැන අදහස අතහරින්නමි.