පළාත් සභා මැතිවරණය මේ වසරේ පවත්වනවා…- ජනාධිපති
June 3, 2018 at 6:47 pm | lanka C news
පළාත් භා මැතිවරණය මෙම වසර අවසන් කලින් පවත්වන්නේ යයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ අද බත්තරමුල්ලේදී පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂ විධායක හා සමස්ත ලංකා කාරක සභාවේදීය.
පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා කිටා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්රමවේදය ගැන අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
පරදින්න කව්ද ඩො චන්දේ තියන්නේ කියන්නේ? කෙළවෙන හැට දැක දැක. තව කොමිසමක් දානවා ගහනවා අන්තිම මොහොත වෙන කන්. පස්සේ සංවේදී පුවත් කටුගෙට යවනවා ඒකමතික තීරණයෙන්. පස්සේ කියනවා රොටිය පිපෙන්නේ නා කුණු වෙලා. පවල කිව්වෙත් නා පත්තරෙන් තමයි දැක්කේ. මේ අවුරුද්දේ චන්දේ තියාවිද නැද්ද ? මෙන්න උත්තරේ තිව්වොත් කපනවා. කියලා රනිල් කිව්වම් හුටං දොයි. 100 කාගේද කියලා අහවි? පස්සේ 100 ය නිකම්ම 50 වෙලා දැන් 45 යි. තව බහිනවා. ඕනෑ ඔට්ටුවක්. නටබුන් හාරමු මෙට හොදා.
mona patharaeda thibunae………?
ඒ කියන්නෙ මේ අව්රුද්දෙ චන්ද නෑ
Dawalda?