පළාත් සභා මැතිවරණය වහා පවත්වනු.. 13 උපරිම ක්‍රියාත්මක කරනු..- ජිනීවා යෝජනාව සිහිගන්වමින් ඉන්දියාව ශ්‍රි ලංකාවට දැනුම් දේ…
April 20, 2021 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතු බව ඉන්දීය රජය අවධාරණය කරයි.
එරට විදේශ අමාත්‍ය එස් ජයශංකර් සදහන් කරන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සිය කැපකිරීම් ඉටු කරන්නැයි වන ජාත්‍යන්තරය ප්‍රජාවගේ ඉල්ලීමට ඉන්දියාව ද සහාය දක්වන බවයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සියලුම පළාත් සභා ඵලදායි ලෙස ක්‍රියාත්මක වීමට හැකි වීම සහතික කළ යුතු බවද අමාත්‍යවරයා ඉන්දීය රාජ්‍ය සභාව ලිඛිතව දැනුම් දී තිබේ.
ජිනීවාහි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද යෝජනාවද අමාත්‍යවරයා එමගින් සිහි ගන්වා ඇත.
ඉන්දීය මාධ්‍ය විසින් මේ බව වාර්තා කර තිබේ.
Holding not holding PC election will be decided by Sri Lankan Government not by Indian Gov. – We are a sovereign nation and will not dance according to the Indian or American tunes – UNHCR can pass not one but many resolutions against us – what did they can do??? They can fly a kite with that resolution
පළමුවෙන් කාස්මිරය නිදහස්කරනු.
“Untouchability”
India’s caste system is perhaps the world’s longest surviving social hierarchy. A defining feature of Hinduism, caste encompasses a complex ordering of social groups on the basis of ritual purity. A person is considered a member of the caste into which he or she is born and remains within that caste until death,
Why Dalits”Untouchable” In India
Indians believed that people were born as Untouchables as punishment for misbehavior in previous lives. An Untouchable could not ascend to a higher caste within that lifetime; Untouchables had to marry fellow Untouchables and could not eat in the same room or drink from the same well as a caste member. In Hindu reincarnation theories, however, those who scrupulously followed these restrictions could be rewarded for their behavior by a promotion to a higher caste in their next life.
First Give Nagaland Autonomy in.India, 2nd Give Autonomy to.Kashmir, 3rd Fk yourself by doing Your Indian Yoga Postures
හා අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් නේ උබල කියන විදියට අපි වැඩ කරන්නම් අනේ පලයන් බං යන්න