පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

April 9, 2021 at 6:28 am | lanka C news
පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් අනුරාධපුරයේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජන හමුව පැවැත්වී තිබේ.

ඊට භික්ෂුන් වහන්සේලා සැළකි යුතු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා දැනට ව්‍යවස්ථාවේ ස්ථාපිත වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දමා පැවැත්විය යුතු බවයි.

මෙම රැස්වීම සංවිධානය සඳහා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනකුගේ අනුග්‍රහය ලැබුණු බවද වාර්තා වෙයි.

13,926 views

20 Comments to “පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..”

  1. SL says:

    මේ වෙනකොට ලොකු උත්සහයක් තියෙනවා ලංකාවේ සඟ සමාජය තුලින් රටට ලැබෙන හයිය නැති කරන්න.
    අවිචාරව හැම දෙයකටම පාරට බහින්නේ නැතිව, කරන්න පුළුවන් ගොඩක් දේට සඟ සමාජය අතේ හයිය පෙන්වන්නේ තමන් විසින් තමන්ම නැහෙන්න ජවිපෙ හදල තියෙන ප්ලෑන් එකට ම ද ?

    සඟ සමාජය , විනය පිටකය පිළිපදින්නේ නැතිනම් සසුනෙන් පනවා ඇති දේවල් කර ඔවුන් යහමගට ගන්න,

  2. Sinhalaya says:

    Kaha siwra edagath pamanin bawddayaku wanne netha. Me wage harakta kanna deemen walakinna. Parawal wala sitina ballanta kanna deemen kusal reskala cela.munwage paharayan sitina thenwalata oba bawddayakunam noyanu

  3. බන්ඩා says:

    චන්ද්‍රසේනගෙ මල්ලිට මහ ඇමති කම නැතුව සාංකාව හැදිලා.

  4. සමන් says:

    මේක මේ දේශපාලුවන්ගෙ උවමනාවට වෙන වැඩක්. හාමුදුරුවරු මේ කරන වැඩේ හොද නැහැ. දේශපාලුවො හැරුනු කොට මුලු රටේම මිනිනිස්සු ඔය චන්දය එපා කියද්දි, නව ව්‍යවස්ථාව, සැමටම එක නීතියක් ගේන්න කියද්දි හාමුදුරුවරු ටිකක් මෙහෙම කියනව. අනික දේශපාලනය හාමුදුරුවරුන්ට කැප නැහැ. උපදේශ දෙනඑක හරි, ඒත් මේ වගේ වැඩ නුසුදුසුයි හාමුදුරුවනේ.

  5. mali says:

    please expose the background of these monks who want provincial councils which has no benefit for the country or the people but for the provincial thugs to loot and thrive.
    I f we know these temples we can avoid them next time as these monks may also involve in dirty business.
    Buddhist monks should act for the benefit of the general mass and the country not for the politicians, it is a disgrace.

  6. kalana says:

    Sashanaya winaasha karana Cheewara dhaarin…

  7. Dengu Nona says:

    indiyaawen apita patawaapu palaath sabhaa kramaya ape ratata daria nohaki barak. me punch iratata e kramaya kohomatath uwamanaa naha. ratata kisima palak nathi paraposhitha aparaadhakaarao pirisak api nadaththu karanne mokatada? me sivurukaara vesigeputhaala hithanna unge bokka gana vitharayi wage!!

  8. එපා says:

    කන්ට නැතිකම, දුප්පත්කම නිසා දරුවන් පැවිදි කරන්න එපා… !!! ශාසනය පිරිහීමට එය ප්‍රධාන හේතුවක් !!!

  9. සත්‍ය ගුරැ says:

    මෙ රට විනාශ කරන අනික් රැල තමා මෙ. තමන්ට අදාල නැති දේශපාලුවන්ගෙන් එක එක ලාබ පුයෝජන බලාගෙන ඔවුන්ගෙ ඕනැ එපාකම් වෙනුවෙන් කඩෙ යන පිරිසක්. කෙසේ මෙ රට ගොඩගන්න දෝ

Main News