පළාත් සභා මැතිවරණ එකම දිනක තියන්න කැබිනට් අනුමැතිය.. සියළු පළාත් සභා මැතිවරණ 2019 තෙක් කල් යයි..

July 26, 2017 at 12:40 pm | lanka C news
පළාත් සභා මැතිවරණ එකම දිනක තියන්න කැබිනට් අනුමැතිය.. සියළු පළාත් සභා මැතිවරණ 2019 තෙක් කල් යයි..

සියළුම පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනක පැවැත්වීම සදහා වූ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවයි.

සබරගමු, උතුරු මැද, නැගෙනහිර පළාත් සභාවන්හි නිල කාලය සැබ්තැම්බරයේ අවසන් වුවත් ඌව හා දකුණු පළාත් සභාවන්හි නිල කාලය අවසන් වන්නේ 2019 මැද භාගයේදීය.

ඒ අනුව 2019 මැද භාගය වන තෙක් සියළු පළාත් සභා මැතිවරණ කල් දැමෙනු ඇති බව සැලකිය හැකිය.

185 views

14 Comments to “පළාත් සභා මැතිවරණ එකම දිනක තියන්න කැබිනට් අනුමැතිය.. සියළු පළාත් සභා මැතිවරණ 2019 තෙක් කල් යයි..”

  1. sulanga says:

    nodakin munta kaawa madi welaa tawa kanna oona welaa wage..rata iwarai

  2. Saradiel says:

    මහජනතාව පාරට බැසිය යුතුය මුන් තව වසර දෙකක් හිටියොත් රටේ අවසානය ජනතා බලය පෙන්වීමට කාලය ඇවිත් ඇත.

    • Manju says:

      ජනතාව බලය පෙන්නන්න ගිහින් තමයි මේ ටික කරගත්තේ. ඔහොමම ගියාවේ උන් පෙන්නපු බලය තව රස විඳින්න දීල

  3. Kolitha says:

    Pacha kaiwaru gahuwata oya malailau komisamata melo deyak karanna baha….kaale kaa damala waarthawak idiripath harai….anthimata natapu thowilekuth naha…bere paluwakuth naha…

  4. Manel says:

    Ara Mako kiwwa neda mathiwarana kal daane ne kiyala? Take the maximum possible time to stay in power without conducting elections. Who cares about ‘democrazy? It is only a buss word.

  5. CHANDA says:

    මහා උජාරුවෙන් පාරම්බාමින් දහනමවෙනි විවස්තා සන්සොදනයෙන් ඇතිකළ ස්වාදීන මැතිවරණ කොමිස් එකෙන් කොරන කාරිය මොනවගේ එකක්ද එතකොට ආයුබෝවන්.

    • asaranaya says:

      අනේ බොල තියාගනිය අත්දෙකෙන්ම අල්ලගෙන,තොපිලට හෙනම ගහපිය, කියන බොරුවලට නරි හැත්ත

  6. dath dostara says:

    metikama janadipathiwaranayatath wenawa halo. Hih hih………
    komoda ape mole .

  7. daham says:

    chanda walata thiyena baya penawa neda. janathawa nagitta daata thopita wena de kawuruwath danne naha. mathakada dudleyge kaale hartal eka. eya waraye thibunu nawakata gihilla hangune.

    thope ammage arake prajathanthrawadeda yako mehema chande kal daala janatha ayithiya udura ganna eka.

  8. siraa says:

    Eeka hondhayi, Mahinda rata keewa hema maasekama Chanda thiyala

  9. රාහුල කොලුවා says:

    පලාත් නමේම එකම දවසේ මැතිවරණය තිබ්බත්, පලාතෙන් පලාතට මැතිවරණය තිබ්බත් යන වියදම එක සමාන වෙන්නේ නැද්ද…? මොකක්ද මේ ගොඩ නැගන තර්කය…? ඡනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි…

  10. ජසයා says:

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකර මෙහෙම පලාත් සභා ඡන්දය කල්දාන්න පුළුවන්ද? මැ.කො. කිව්වෙනම් බැහැ කියලයි. සුප්‍රීම් උසාවියට යන්න වෙයි නීත්‍යනුකූල බව අහන්න…

Main News