පළාත් සභා මන්ත‍්‍රී හා බිරිද මහපාරේ මිනිසෙකුට බිම දමාගෙන පහර දේ.. ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්නේ’ මන්ත‍්‍රී බිරිද පිස්තෝලයක් ඔසවා ජනතාව භයබීත කරති..[Video]

March 9, 2018 at 11:02 pm | lanka C news
පළාත් සභා මන්ත‍්‍රී හා බිරිද මහපාරේ මිනිසෙකුට බිම දමාගෙන පහර දේ.. ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්නේ’ මන්ත‍්‍රී බිරිද පිස්තෝලයක් ඔසවා ජනතාව භයබීත කරති..[Video]

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. කසුන් හා ඔහුගේ බිරිද පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිිල්ලක් මත තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිද විසින් මෙසේ පහර දී ඇත්තේ පුද්ගලික බස් රථ රියදුරෙකුටයි.

මන්ත‍්‍රීවරයා විසින් රියදුරාට පහර දෙද්දී මන්ත්‍රී බිරිඳ පිස්තෝලයක්ද ඇතැතිව ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්’ යයි කියමින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් ඇත.

මාර්ග අංක 177 ඔස්සේ ධාවවනය වූ මෙම බස් රථය තලංගම කොස්වත්තේදී නවත්වා මෙම පහර දීම සුදු කර ඇත.

මන්ත‍්‍රීවරයා බිරිද සමග පිස්තතෝලය ජීව උණ්ඩ කිහිපයක්ද සහිතව අත්අඩංගුවට ගෙන තිබේ.

128 views

61 Comments to “පළාත් සභා මන්ත‍්‍රී හා බිරිද මහපාරේ මිනිසෙකුට බිම දමාගෙන පහර දේ.. ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්නේ’ මන්ත‍්‍රී බිරිද පිස්තෝලයක් ඔසවා ජනතාව භයබීත කරති..[Video]”

  1. Indra says:

    මට මේ සිද්ධියේ දේශපානයක් නෑ. මේ සිදුවීමේ පසුබිම් කථාවයි මට වැදගත් වෙන්නේ. පුද්ගලික බස්වල ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා පාරෙදි හැසිරෙන විදිහ දැකලා, හොම්බට දෙකක් අනින්න සිතක් හෝ පහල නොවුනු කෙනෙක් ඉන්නවා නම් මේ නෝනයි මහත්තයයි දෙන්නට පළමු ගල ගහන්න. මහ පාරෙ ප්‍රයිවට් බස් රගන විදිහ දැක්කහම මට පිස්තෝලයක් නැති එක ගැන මම දුක් වුණු වාර අනන්තයි. පොඩි අපිට කියාදෙන්න බැරි පාඩමක් මේ කොන්දට කියාදීම ගැන සියල්ලට ප්‍රථමයෙන් මම මේ නෝනා මහත්තයා දෙන්නට ස්තුති කරනවා. නීතිය පසුවට.

    • darshan says:

      obe comment ekath samaga mama 100% ekangai,,,bus driverla gena kiyala wedak ne,,,three wheeluth elesamai,,,,matath pistol ekak thibuna nam kiyala hithuna wara ananthaii,,,

    • nalin says:

      Very true Indra. When police sleeping people have to use the KELE NEETHIYA. If police can do the proper control no one cannot behave like this. I think POLICE now doing meditation w/o doing their prime duty. All the drivers and pedestrians are facing some near threats and sometimes accidents due to this barberic private bus drivers. Therefore we have to salute for this couple. Thanks good if I were there definetely shoot this bus driver first and hit.
      Bus gemunuwa danne den anduwa karawanna misak uge porfession eke getalu wisadanne nowei. This is a country ruling w/o any leader.

    • Kings says:

      හරියට හරි ඉන්ද්‍රා.ලඟම උදාහරනෙ ඊයෙ සවස මම ඔ‍ෆිස් ඇරිල යනකොට නාවල හන්දිය ඉඳල කොස්වත්ත හන්දියට යනකම් ප්‍රයිවට් බස් එකක් පාර මැද්දෙ කොටකොට යනව. මගීන් නග්ගන්නෙ, බස්සන්නෙ පාර මැද්දෙ. එක වාහනයකටවත් ඉස්සර වෙන්න දුන්නෙ නැහැ. වාහන පනහක් විතර උගෙ පස්සෙන් යන්නෙ.ඇත්තටම හිරේ ගියත් මේ වගේ කාලකන්නින්ට වෙඩි තියන්න හිතෙන්නෙ හිරේ ගියත්. පොලිස් නිලධාරීන් මේව දැක්කත් කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැහැ.

    • Supun says:

      සුරංගනා ලෝකවල ඉඳගෙන මේක උඩින් දැකපු අය දාපු කමෙන්ට් අතර සැබෑ ලෙස මේ රටේ පොලොවේ ඉන්න කෙනෙක් දාපු කමෙන්ට් එකක්. ඔය සුරංගනා කමෙන්ට් දාපු අය මේ රටේ බස් කාරයන්ගෙ මදාවි පාට් එක්ක ගමන් බිමන් යන අයද කියලත් සැකයි.

    • සයිමන් ගුරුන්නාන්සෙ says:

      අම්මප හැබෑව පුතේ. උඹේ කටේ මසුරන් දාන්න ඕනෙ. මට පිස්තෝලයක් තිබ්බනං ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ල 7-8 කම්බස් කරල දැන් වැලිකඩ තමා ඇඩ්‍රස් එක වෙන්න තිබුනෙ.

      • sisira says:

        indra obe kathava 100% hari, bus driverlta gahala madi, gon buruvo vage pare yanna, okun ganja gahala bus driving karane.

    • Boo says:

      නීතිය පසුවට දමා හදවත පෙරට ගත් එකේ විපාක තමා අප මේ විඳින්නේ. කොන්දොස්තර කෙනෙක් වරදක් කලාම වෙඩි තියන්න හිතෙන තරම් මෝඩ මිනිහෙක් මිනි මරුවෙකුට දෙන දඬුවම මොකක්ද කියලා මම දැනගන්න කැමතියි. මේවා සාධාරණියකරණය කරන්නන්ගේ IQ එක බින්දුවට කිට්ටු විය යුතුයි. ප්‍රාථමික ගල් යුගයෙන් ඉවත් වීමට තිබු කාලය ඉක්මවී ගොස් ශතවර්ෂ ගණනක් වුවත් තවමත් ප්‍රාථමික යුගයේ ජීවත්වන අය කොතෙකුත් අප අතර ඇති බව මින් වැටෙහේ.

      හැම වරදටම වෙඩි තියන්න නම් අපි පාසල් යා යුතු නැහැ, ආණ්ඩුවක් අවශ්‍ය නැහැ, ශිෂ්ටාචාරයක් අවශ්‍ය නැහැ. වරදට ගැලපෙන දඬුවම කුමක්දැයි හඳුනාගත නොහැකි මෝඩයින් ඉන්නා රටක මෙවන් බුරුවන් චන්දයෙන් පත්වීම පුදුමයක් නොවේ.

    • kadiya says:

      පුත්තලම කොළඹ පාරේ පොඩි වාහනයක් එලවන හැම මිනිහෙක්ම මේ ත්‍රාඩ බස් රියදුරෙකුගේ අවකැපෙන ක්‍රියාවකට ගොදුරුවෙලා ඇති. එවැනි වේලාවකදී පිස්තෝලයක් නොවෙයි T 56 ක් තියනවානම් හොඳයි කියලයි හිතෙන්නේ. බස් කාරයෝ විතරක් නොවෙයි ත්‍රී වීලර් සෑම colour light එකකදී සහ දුම්රිය හරස් මාර්ගයකදී මුළු පාරම වනසල විනය කඩල ලොකු වාහන තදබදයක් හදනවා. පොලිසිය උන්ගෙන් යැපෙනවා. එතකොට තුවක්කු තියන උන් ප්‍රතිචාර දක්වනවා. වපුරන විදියට අස්වෙන්න ලැබේ. බුක්ති විඳපල්ල.

  2. neil says:

    Pathetic level of Sri Lankan political culture, Are these people really serve the country. Their behaviour shows maturity education level!

    everybody talked about selecting suitable candidates during the past election. We do want people like them but they due to thuggery combined with in-matured and uneducated village mass have some votes. Then political leaders drop saliva for head count and appoint them ! This culture need o be broken by a president who can not further depend on votes!

  3. sarath Dissanayake says:

    ඔබ සියලුදෙනා කතා කරන්නේ මේ පෙන්න තියන දෙය විතරයි නමුත් ඇත්තටම සිදුවීම හාත්පසින්ම වෙනස් .පලත්සබා මන්ත්‍රී ගමන්ගත් වහනය සහ මෙම බස් රථය අතර සිදු වුන බහින්බස් වීමක් දුර දිග යෑම බස් රියදුරු විසින් මන්ත්‍රීවරයාට පළමුව බසයෙන් බැස විත් පහර දී දිබෙනවා ඉන් ඇරබුන ගුටි කෙළියට රියදුරා සහ කොන්දොස්තර ඇතුළු හතර දෙනෙක් බිම ගෙන මන්ත්රිවරයට පහරදීම තවදුරටත් බලාසිටීමට නොහැකි නිසා මන්ත්‍රී බිරිද මන්ත්‍රීවරයාගේ බලපත් සහිත පිස්තෝලය ගෙන පෙන්නා මැර පිරිස පාලනය කිරීම් අතරතුරයි මන්ත්‍රීවරයා පෙරලා ප්‍රති ප්‍රහාරයක් කරන්නේ
    ඔබ සියලු දෙනා නිවැරදිය ඔබ දකින දෙය තුලින් ඇතිවන හැගීම් ප්‍රකාශ කර තිබීම සාධාරණය එහෙත් මහත්වරුනි අද මහා මාර්ගයේ බස් රියදුරන්ගේ හැසිරීම ගැනත් සිතන්න මෙතන ඔබ අපි වැනි අහිංසක අයෙක් මෙවැනි සිදුවීමකට මුහුණ දුන්නනම් ඔබ මහා මාර්ගය අයිනේ මරා දැමු හෝ රෝහලක ඇදක් මතදී හමු විය හැක

    • modaya says:

      Law should be applied to both parties.

    • Gayantha says:

      Bambuwa thamai. Gahuwanam lagama polisiyata gihin paminili karanna ona ehema naithuwa neethiya athata ganna mu polisiyeda. Wairadda sadaranaya karanna epa manussayo. Mai wage kalakanni nisa thamai samanya minissut dan neethiya thamange athata aran waida karanne.

  4. Dave says:

    Arrest the person who filmed and uploaded the video. Police protocol.

  5. ranaweera gunasena says:

    ලංකාවේ කාන්තාවන්ට සම තැන නැහැ කියන්නෙ කවුද ?අර මන්ත්‍රී තුමාට ගෙදර ඉන්න ආරක්ෂාව සපයන්න ඕන නැද්ද ?ගෑනිගෙන් බේරිලා ඉන්න එක ලේසි නැතිව ඇති .

  6. වෙලේ සුදා says:

    යකෝ! බිම දමාගෙන ගහනකොට ඕකිගේ පූසාගේ රැවුලෙන් ඇද්දානම් හුජ්ජ යන්න. කලිසම ඇන්දට කමක්නෑ යන්තමට අහුවුනත් ඇති.

  7. kith says:

    Menna “MAHASONEE BALAKAYA” . Kohomada weda.

  8. ඔකට තමයි කියන්නේ චංඳය දුන්න මහජනයාට කලගුණ සලකනවා කියලා බිමදාගෙන සලකපු ආකාරය නම් රටක් වටිනව GGඌඌඌ????????

  9. ගමයා says:

    බස් සහ 3වීල් ඩ්‍රියිවර් ලගෙන් බේරෙන්න හැම පුද්ගලයාම ආයුද සන්නද්ධව යා යුතුයි. මෙතන කොටන බොහෝ අය රතයක් දාවනය කර අඇති අය නොවෙයි. අපේ ලන්කාවෙ පාරක නීතිය අනුව රතයක් එලවා බලන්න. ක්ලය්මොර් බෝම්බ වලිනුයි ගහන්න ඕනේ

Main News