පළාත් සභා මන්ත‍්‍රී හා බිරිද මහපාරේ මිනිසෙකුට බිම දමාගෙන පහර දේ.. ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්නේ’ මන්ත‍්‍රී බිරිද පිස්තෝලයක් ඔසවා ජනතාව භයබීත කරති..[Video]

March 9, 2018 at 11:02 pm | lanka C news
පළාත් සභා මන්ත‍්‍රී හා බිරිද මහපාරේ මිනිසෙකුට බිම දමාගෙන පහර දේ.. ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්නේ’ මන්ත‍්‍රී බිරිද පිස්තෝලයක් ඔසවා ජනතාව භයබීත කරති..[Video]

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී එම්.කේ. කසුන් හා ඔහුගේ බිරිද පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිිල්ලක් මත තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත‍්‍රීවරයා හා ඔහුගේ බිරිද විසින් මෙසේ පහර දී ඇත්තේ පුද්ගලික බස් රථ රියදුරෙකුටයි.

මන්ත‍්‍රීවරයා විසින් රියදුරාට පහර දෙද්දී මන්ත්‍රී බිරිඳ පිස්තෝලයක්ද ඇතැතිව ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්’ යයි කියමින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් ඇත.

මාර්ග අංක 177 ඔස්සේ ධාවවනය වූ මෙම බස් රථය තලංගම කොස්වත්තේදී නවත්වා මෙම පහර දීම සුදු කර ඇත.

මන්ත‍්‍රීවරයා බිරිද සමග පිස්තතෝලය ජීව උණ්ඩ කිහිපයක්ද සහිතව අත්අඩංගුවට ගෙන තිබේ.

259 views

61 Comments to “පළාත් සභා මන්ත‍්‍රී හා බිරිද මහපාරේ මිනිසෙකුට බිම දමාගෙන පහර දේ.. ‘තොපිල දන්නෙ නෑ කුඩුවෙන්න තියෙන්නේ’ මන්ත‍්‍රී බිරිද පිස්තෝලයක් ඔසවා ජනතාව භයබීත කරති..[Video]”

  1. Lanka says:

    Waradi karayek name mahindage golayen….matale bando Yamusela gana lajjai oiii….

  2. Möngalda sajith says:

    Bas drivertakiyala me genita porak gessuwanam niyamai. Porata Honda baduwak wage . Aber apita Chance ekak lebenaqanam me Patta wesita Kleins heti API dannawa

  3. shehan says:

    පට්ට යකෝ.. පට්ට… මෙන්න ගෑනු… ඉපදිලා තියෙන්නෙම මන්ත්‍රී බිරිඳක් වෙන්නමයි… අක්කේ දිගටම ඔහොම්මම යං… අතාරින්න එපා මිනිහ ඇමතියෙක් වෙනකල්ම…

  4. Kalith says:

    Appayage, Chabakuge, Amdange Olmada Part daana moonva gahala elavana davasa vadi athaka naha…..

  5. Palitha says:

    Dear P/President: Where is the Law and Order. Give it to Field Marshal

  6. kith says:

    This is to celebrate “International Women’s Day” . No other country has brave women like this celebrate this event.

  7. Amila says:

    Paharadeema anumatha karanna bari unath…bus driverlata polisiyen neethiya karanne nathi nisa…apita neethiya athata hanna wenawa..

  8. Asanka says:

    People give vote for Mahinda in national or local elections they don’t see who are the people so, in this kind of situation Mahinda’s responsibility is to nominate well educated and wise people. Dear Mahinda don’t do this mistake again in the next election, please nominate well disciplined and better people then county will be automatically developed

  9. Piyal says:

    දකුණේ ගෑනු හැත්ත ඔහොමම තමා. කිසි චාරයක් නැති උන්

    • විසේ කුරුට්ටා says:

      හැබැයි උබේ ගෑනි වගේ පිට යන්නේ නෑ.

  10. Sunil Dahanayake says:

    This vedio is disgusting. We need to write to the Chief Justice and Judiary in Sri Lanka kindly appealing them to give the highest possible punshements for this kind of crminals.

    Mythree Pala should remove these people from his party, if is a man with principles as he talks “Bana” every day.

Main News