ප‍්‍රකට ක‍්‍රිකට් ඩබලකට ව්‍යාපාරයකට කොළඹ වටිනා ඉඩමක් දෙයි..

February 1, 2022 at 10:22 pm | lanka C news
ප‍්‍රකට ක‍්‍රිකට් ඩබලකට ව්‍යාපාරයකට කොළඹ වටිනා ඉඩමක් දෙයි..

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට කොළඹ පිහිටි ඔවර්ට්ස් සමාජ ශාලාව ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇතැයි දැනගන්නට තිබේ.

එම ක්‍රීඩකයන් දෙදෙනා විසින් එම ඉඩමේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඇතුළුව මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා කර ඇතැයිද සඳහන්ය.

අදාළ සමාජ ශාලාව පිහිටා ඇති ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් පසුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ලබාදෙනු ඇති බවද වාර්තා වෙයි.

80,703 views

25 Comments to “ප‍්‍රකට ක‍්‍රිකට් ඩබලකට ව්‍යාපාරයකට කොළඹ වටිනා ඉඩමක් දෙයි..”

  1. Amila says:

    ආණ්ඩුව යටතේ තිබිලා විනාස කරගන්නවාට වඩා ඔහොම කරන එක හොඳයි.

    • Mila says:

      ෂුවර් එකටම ටෙලිෆෝන් කබ්බෙක්.. උන් හිතන් ඉන්නේ සංගමහේල උන්ට සපෝට් කියල එකයි හොඳයි කියන්නේ. මෝඩ යක්කු

  2. Dulmina says:

    එයින් එකෙක් ,
    ක්‍රිකට් කියන්නේ තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොව ,
    බිස්නස් කාරයන්ගේ ක්‍රීඩාවක් බව පෙන්වා දුන් ටොපි විකුණලත් සල්ලි හම්බ කල එකා වෙන්ඩ ඇති ….
    තණ්හාවෙන් පිරුණු ආත්මාර්ථකාමී මිනිස්සුන් හින්දාම රටට කෙලවුණු බව අවබෝධ කරගත නොහැකි උන , සල්ලි පොදි බදින අපේ කාලයේ තවත් මසුරු සිටාණන් දෙදෙනෙක් !!!

  3. Dulmina says:

    එයින් එකෙක්,
    ක්‍රිකට් කියන්නේ තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොව,
    බිස්නස් කාරයන්ගේ ක්‍රීඩාවක් බව පෙන්වා දුන් ටොපි විකුණලත් සල්ලි හම්බ කල එකා වෙන්ඩ ඇති ….
    තණ්හාවෙන් පිරුණු ආත්මාර්ථකාමී මිනිස්සුන් හින්දාම රටට කෙලවුණු බව අවබෝධ කරගත නොහැකි උන, සල්ලි පොදි බදින අපේ කාලයේ තවත් මසුරු සිටාණන් දෙදෙනෙක් !!! 👍👍👍

  4. Dulmina says:

    එයින් එකෙක්,
    ක්‍රිකට් කියන්නේ තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොව,
    බිස්නස් කාරයන්ගේ ක්‍රීඩාවක් බව පෙන්වා දුන් ටොපි විකුණලත් සල්ලි හම්බ කල එකා වෙන්ඩ ඇති ….
    තණ්හාවෙන් පිරුණු ආත්මාර්ථකාමී මිනිස්සුන් හින්දාම රටට කෙලවුණු බව අවබෝධ කරගත නොහැකි උන, සල්ලි පොදි බදින අපේ කාලයේ තවත් මසුරු සිටාණන් දෙදෙනෙක් !!! 😇👍😇👍

  5. Kandy Whip says:

    IRD should check the source of funds these cricketers going to invest on this to determine these funds are legitimately earned after paying taxes by playing cricket or from match fixing etc

  6. Sarath Jb Rajaguru says:

    What a foolish decision.

Main News