ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

September 20, 2022 at 3:50 pm | lanka C news
ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

මෙරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීති විරෝධී ලෙස සකස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා මතයි.

153,957 views

22 Comments to “ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..”

  1. SKF says:

    ඔන්න සිස්ටම් චේන්ජ්.
    හැම එකාම බලන්නෙ හොර පාරෙන් ගොඩ යන්න.

    • කුරුණෑගල ඉන්න නිවේදකයො ගොඩාක් හොරු අර ස්වර්නවාහිනියෙන් එලවපු එකා පන්නල පාසැලක ක්‍රීඩාවක් නගාසිටවන්න ලක්‍ෂ පහක් එකතුකරල පනස්දාක් විතරක් දීලලු

  2. dev says:

    රට හදනන ආපු විශ්ව බොරු කරයො. විශ්ව හොරු මුන්. ගොටාභය මැතින්දුන්ට කරපු අපරාද පලිසන් දෙන කාලය.

  3. Modaya says:

    Mewa Passe Thamai Dhuwanne. Kamba Horu Nidhalle

  4. Hasith says:

    නැති සල්ලි පෙන්වන්න බොරු උජාරුව පෙන්වන්න සකස් කළ වාහන මිලට ගන්න එපා තිබෙන සල්ලි වලට ගන්න පුළුවන් වාහනයක් ගන්න .සෙකන්ඩ් හැන්ඩ් ජිප් ,ඩිෆෙන්ඩර් ,suv බාගෙට බාගයක් හොර වාහන ඒවා විශේෂඥයන් ට පාවා හදුණාගන්න අපහසුයි කොම්පැණි දමලා බලන්නේ නැතිව.අඩු මුදලට එන කිසිම වාහනයක් ගන්න එපා

  5. puncha says:

    gotata apahasa karamin dangalapu hati meka. Ohoma yan.

  6. Aniwa says:

    දානිස් අලි මොහමඩ් නේද?

  7. Upul says:

    මූට,නම් හොදම,වැඩේ, කොහොමද මචන්ලා මචන්ලා කියලා රෝක්දූන්න් හැටි පොරවගේ! හොර්๬,වඩ කොරලා මහ ලොකුවට,අරගලය ට බැහැලා ගෝටට අප්හාස කොරාට මුට,දීට්ට දම්ම වේදනීය කර්මය ප්ලදීලා! ටෝක් නම් රට හදන්න! දැන් මුන්නේ සිටම් චේන්ජ් කොරන්බ,අවේ!225 ට උපදෙස් දිදී!

  8. විශ්වශක්ති says:

    හොඳ වැඩේ ඔයැයිට

  9. කුරුණෑගල ඉන්න නිවේදකයො ගොඩාක් හොරු අර ස්වර්නවාහිනියෙන් එලවපු එකා පන්නල පාසැලක ක්‍රීඩාවක් නගාසිටවන්න ලක්‍ෂ පහක් එකතුකරල පනස්දාක් විතරක් දීලලු

  10. Nariya says:

    Dan penawada mona jaathiye untada gootawa elawaganna ona une kiyala

Leave a Comment

Main News