ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

September 20, 2022 at 3:50 pm | lanka C news
ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

මෙරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නීති විරෝධී ලෙස සකස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා මතයි.

159,800 views

22 Comments to “ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..”

  1. ගල් ආරි says:

    කවුද ඩෝ මූ ?

  2. ඥානවතී ඇන්ටි says:

    විශ්වයගෙ කතාව නම් රට හදන්න. දූෂණයට හොරකමට එරෙහිව ඌ ලයිව් ඇවිල්ල තියෙන්නෙ හොරට එකලස් කරපු වාහනයක් ඇතුළෙ ඉදගෙන. විශ්ව තමුසෙ මරු ඕයි.

  3. Silva says:

    එතකොට රෙජිස්ටර් කලේ කොහොමද පගාව දීලද?

  4. Senevi says:

    සිස්ටම් චේන්ජ් කරන්න රට කෙලින් කරනන් “මචංලා ” කියා කියා වීඩියෝ දාල පහුගිය කාලේ පරගලයට ලෙසටම “හෑර්” උනේ මේ බුවන්තයා නේද . . . . තියන විදිහට ජිවත් වයන් බන් නැති පඩ ෂෝ දාලා පිචන් නොවි . . . . නෙදකින් . . . එකෝ ප්‍රතිපත්තියක් ඇතිව ජිවත් වෙයං. . . සබන් බෝල සමනල්ලු

  5. Jayalath says:

    අනේ තම්බි අයියේ…. ඔයානම් මරු

  6. Jayalath says:

    අනේ ත ම්බි අයියේ…. ඔයානම් මරු

  7. නම කියන්න බැරි නපුංසක news

  8. HARAMANIS says:

    HARINE MAN SYSTEM EKA CHANGE KARALA KOMADA EKA.

Leave a Comment

Main News