ප්‍රකට භික්ෂුව පන්සල් ඉඩම විකුණයි…
May 4, 2022 at 2:10 pm | lanka C news
මධ්‍යම රජයෙන් පන්සලට පරිත්‍යාගයක් ලෙස පවරා දෙන ලද පන්සලට යාබද රජයේ ඉඩමකින් කොටසක් රුහුණු ගිරුවාපත්තුවේ ප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් විසින් බාහිර පුද්ලයෙකුට විකුණා තිබේ.
ප්‍රභුවරුන්ට පමණක් වෙන් වු ජෝතිශ්‍ය සේවයක් පවත්වාගෙන යමින් මෙරට ප්‍රධාන පෙලේ අමාත්‍යංශයක උපදේශක තනතුරක්ද හොබවන මෙම භික්ෂුන් වහන්සේ විසින් පවරා දෙන ලද ඉඩම් කොටසක් යාබද ඉඩම් හිමිකරුවෙකුට විකුණා ඇත.
පන්සලේ දහම් පාසල සදහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමේ අවශ්‍යතාව මත ඉල්ලුම් කර රජයෙන් මෙම ඉඩම ලබා ගෙන තිබෙන අතර ඉඩමේ කොටසක් විකුණා දැමිම නිසා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට ඉතිරිව තිබෙන ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව වාර්තා වෙයි.
මෙම ඉඩම විකුණා දැමීම පිළිබදව ප්‍රදේශවාසින්ගෙන් දැඩි දෝශාරෝපණ එල්ල වෙයි.
– චරිත් රනවක
අනේ සිවූර විකූණල හරි කමක් නෑ නිවන් දකින්න. කොහොමත් ලයිව් කපනව නේ.
අනේ ඇග විකූණල හරි කමක් නෑ නිවන් දකින්න. කොහොමත්
”ධර්මද්වීපයේ,මාත්රෘෘභූමියේ පරම පවිත්‍ර බුද්ධ සාසනය චීවරධාරී නිඝන්ඨයන් විසින් වික්රෘතිකරනුලබයි ,.!
අනිවා හොර මයිනගේ ෆ්රෙඩෙක් වෙන්න ඇති.
uth keeyak hari hamba karaganna epai…..mahinda rata chineta vikkata awulak nha mu pansale idam kellak vikkoth thamai ubalatath aula…ammapa irisiyakarayo