ප්‍රකට භික්ෂුව පන්සල් ඉඩම විකුණයි…
May 4, 2022 at 2:10 pm | lanka C news
මධ්‍යම රජයෙන් පන්සලට පරිත්‍යාගයක් ලෙස පවරා දෙන ලද පන්සලට යාබද රජයේ ඉඩමකින් කොටසක් රුහුණු ගිරුවාපත්තුවේ ප්‍රකට භික්ෂූන් වහන්සේ නමක් විසින් බාහිර පුද්ලයෙකුට විකුණා තිබේ.
ප්‍රභුවරුන්ට පමණක් වෙන් වු ජෝතිශ්‍ය සේවයක් පවත්වාගෙන යමින් මෙරට ප්‍රධාන පෙලේ අමාත්‍යංශයක උපදේශක තනතුරක්ද හොබවන මෙම භික්ෂුන් වහන්සේ විසින් පවරා දෙන ලද ඉඩම් කොටසක් යාබද ඉඩම් හිමිකරුවෙකුට විකුණා ඇත.
පන්සලේ දහම් පාසල සදහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමේ අවශ්‍යතාව මත ඉල්ලුම් කර රජයෙන් මෙම ඉඩම ලබා ගෙන තිබෙන අතර ඉඩමේ කොටසක් විකුණා දැමිම නිසා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිමට ඉතිරිව තිබෙන ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව වාර්තා වෙයි.
මෙම ඉඩම විකුණා දැමීම පිළිබදව ප්‍රදේශවාසින්ගෙන් දැඩි දෝශාරෝපණ එල්ල වෙයි.
– චරිත් රනවක
ගණින්නාන්සේලා ඔහොම තමයි.
දේශපාලුවන් සහ රාජ්‍ය නිලාදාරීන් ඇරුනම මේ රට බන්කොලොත් වීමේ ඊලග ප්‍රදාන වගකිවයුත්තො මේ යෙලෝ පෙට්ස්ල වී එයිට් එහෙකට ඉඩම් කෑල්ලකට ඩිරෙක්ටර් පෝස්ට් එහෙකට ඕනි පක්කිලිකමක් කරයි.
අනිවා……..
ආනන්ද බාලිකා ජාතික පාසලේ ළමයි තදබදය නිසා පීඩා විඳිද්දි අල්ලපු වැටේ මහ ඉඩමක හාමුදුරුවෝ කීප දෙනෙක් විතරක් ඉන්න පන්සලක් තියෙනවා. අඩුගානේ පොඩි කොටසක් පාසලට දෙන්න හාමුදුරුවනේ.
ඔයා මෙතන වැලලෙන්නේ නැතිව ඒක පන්සල සහ පාසල අතර ගනුදෙනුවක් වෙන්න අරින්න.
දවල් හීන දකින්න එපා බන්. ඉබ්බෙක් හොයන් නිතරම උගෙන් පිහාටුවක් ඉල්ලපං. ඌ දවසක කාක් පිහාටුවක් හරි ගෙනත් දෙයි. උඹට පිස්සුද බන් ඒ වගේ තණ්හාධිකයන්ගෙන් ඉඩම් ඉලන්න ???
දෙයි බලාගෙන ඉන්න. පුලුවන් නම් ඉස්කෝලෙ ඉඩමත් පන්සලට අයිති කර ගනී. ඊළඟ ආත්මේ යමය එක්ක බෝල ගහන්න යන චීවර පෙරෙතයන්.
Galle Enawansa Himi
parbhu warunge rabutan kadala tara winasha karana me wage gonnansela gahala elawanna ona.
ගෙදර කන්න නැතිකමට පොඩිකාලේ පන්සලට අතෑරපු බලහත්කාරයෙන් මහණ කරපු උන්ට නිවනක් ගැන අදහසක් නෑ. මහජන මුදලින් පිනට ඉගෙන ගන්නවා, එතනින් පස්සෙ සල්ලිම තමා ඕනෑ. දැන් පන්සල් කියන්නෙ සල්ලි හොයන තැන්. හොර ධාතු ප්‍රදර්ශන , හෙල වෙදකම් මඩු , පන්සල් ඉඩමෙ ටියුෂන් වගේ දේවල් . රටේ නැති ආමීශ පූජා. සතර පේරුවේ ලැයිස්තුවක් හදල අනිවාර්ය බෝධි පූජා. මිනිස්සු නාවොත් ලවුඩ්ස්පීකර් වලින් වහෙන් ඔරෝ බනිනවා. වැරැද්දක් ගැන කථා කලොත් දානෙ එපා කියලා ලියුම් යවනවා ගෙවල් වලට. ශාසනය පිරිහෙන්නෙ මේ වගේ ඈත ගගම්මාන වලින් දිළිඳු පවුල් වලින් දරුවන් මහණ කිරීම නිසයි. උදේ හවස ඉරිදා පෝය දවසෙ ලවුඩ්ස්පීකර් වලින් මිනිස්සුන්ගෙ කන් බෙර පලන්නෙත් තට්ටෙටයි සිවුරටයි මුවා උන අඩුකුලේ පාහරයන් තමා.. මුන්ට මඩු වලිගෙන් ගහලා සරමක් අන්දවලා උපන් ගමට එළවන්න ඕනෑ..
ඔය ගමේ මිනිස්සුන්ගේ කොන්ද පණ නැද්ද ඕකව ගමෙන් පන්නලා දාන්න. ඕකගේ ගෝලයොත් ගුරා වගේම ඇති. ඒ නිසා ගුරා එළවද්දි ගෝලයොත් එළවන්න ඕනෑ..
නිවන හොඳයි සංඝයාට
අපිට ඕන සල්ලි
මණස දිවුණු කරලා සෝවාන්, සකුර්දාගාමී ආදී මාර්ග පල වලට පත්වූ අයටයි සoඝ කියන්නේ.
සිවුරු දාගත්ත හැමෝටම පොදුවේ කියන්නේ භික්ශුව කියලා. පෘතග්ජන භික්ශූන් වැරදි කලත්, සoඝයා වහන්සේලා අතින් වැරදි වෙන්නෙ නෑ.
කවුද මේ භික්ෂුව? මොන අමාත්‍යාංශය ද?
ආරක්ශක අමාත්‍යාංශයේ උපදේශක කෙනෙක්,
හැබැයි තනතුරට අදාල කිසිම සුදුසුකමක් ඔය හාමුදුරුවන්ට නැ පිංපඩි කනවා ආන්ඩුව ගේන්න කඩේ ගිහිපු නිසා.
ඔය කියන ගෝතම ගෝත ගණයා තමන් ගේ පිරිවෙන ගුරුකම් තිප්පොලක් කරගෙන ව්නාස කරනවා.
කන්ට්‍රැක්ට් එක මට දෙන්න. එක කෝල් එකෙන් වැඩේ ඉවරයි .. ශාසනය රකින්නඩෝ අපි වැඩම කරල ඉන්නෙ..කණ පලනවා
Meweni Ganayan “Masata Wikineema” sudusuyi!