ප‍්‍රචණ්ඩකාරීන් පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක්..

May 17, 2022 at 2:10 pm | lanka C news
ප‍්‍රචණ්ඩකාරීන් පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක්..

ප‍්‍රචණ්ඩකාරී පිරිසකගේ උත්සාහයක් තොරතුරු හෙළි වීමෙන් සමඟ පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂා සම්බන්ධයෙන් සාකච්ඡාවක් වේත්රධාරීයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වී ඇති අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදී ය.

මේ අනුව පාර්ලිමේන්තුව අවට දියවන්නාවේ නාවික හමුදා යාත්‍රා යොදවා ඇති අතර පාර්ලිමේන්තුව අවට ගොඩබිම් ප්‍රදේශවල පොලිස් මුර සංචාර වැඩි කර ඇත.

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීම තවදුරටත් කටයුතු කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව පවත්වන සෑම දිනකදීම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

94,721 views

22 Comments to “ප‍්‍රචණ්ඩකාරීන් පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක්..”

  1. kumari says:

    පක්ෂ තහනම් කරලා තමයි 88-89 ත් කෙලවා ගත්තෙ

    • ජුනයිඩ් says:

      ජෙප්පො නේද Kumari.? පේමෙ අයියා, 60,000 කට කෙළියනෙ ජෙප්පො දීපු සපෝට් එකෙන්.

    • Boo says:

      කවුද අන්තිමට කෙලවගත්තේ? ත්‍රස්තවාදීන් කියන්නෙ පක්ෂ නෙමෙයි. උන්ව අතුගාලාම දාන්න ඕනෙ.

  2. sam says:

    follow the procedure of R.Premadasa.