ප‍්‍රචණ්ඩකාරීන් පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක්..

May 17, 2022 at 2:10 pm | lanka C news
ප‍්‍රචණ්ඩකාරීන් පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක්..

ප‍්‍රචණ්ඩකාරී පිරිසකගේ උත්සාහයක් තොරතුරු හෙළි වීමෙන් සමඟ පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආරක්ෂා සම්බන්ධයෙන් සාකච්ඡාවක් වේත්රධාරීයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වී ඇති අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදී ය.

මේ අනුව පාර්ලිමේන්තුව අවට දියවන්නාවේ නාවික හමුදා යාත්‍රා යොදවා ඇති අතර පාර්ලිමේන්තුව අවට ගොඩබිම් ප්‍රදේශවල පොලිස් මුර සංචාර වැඩි කර ඇත.

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීම තවදුරටත් කටයුතු කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව පවත්වන සෑම දිනකදීම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

94,936 views

22 Comments to “ප‍්‍රචණ්ඩකාරීන් පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක්..”

  1. Dengu Nona says:

    Ethakota Mahinata saha Namalta paarlimenthuwata enna puluwani !!

    • Dengue Nana says:

      නෑ නෑ අපේ අනුර සහෝදරයා විතරයි පාර්ලිමේන්තු එන්නේ!

    • Chan says:

      Yes they will send to Mulliwaikkal
      Only JVP can participate

      • Jagath says:

        නාකි මයිනා මැරෙන්නේ නෑ නේ. රටේම කරුමේ

        • ජුනයිඩ් says:

          ඇයි ජගතෝ (Jagath ) තොගේ පුක කහනවැයි ?

  2. Thilanka says:

    Ocher baya nam karanna puluvan unta dila palaynko para hathta

  3. කැපුවත් පොහොට්ටුවට says:

    ඔය ප්‍රචණ්ඩ කාරීන්ට පොහොට්ටු සාමාජිකයන් දමා පහර දෙනු.
    බස් වලින් ඒ අය කොළබට ගෙන්වනු.
    ඉන් පසු බේරෙ වැව වටේ ගාඩ් දාලා, බස් වලට හමුදාව දාලා පොහොට්ටු සාමාජිකයන් බේරා ගනු.
    බස් ගොඩක් ගෙන්නනු.

    හුටා, ඩීසල් නැතුව ඒකත් බෑනෙ.
    ලබන මාසෙ හමුදාව ට පඩි දෙන්ඩ බැරි උනාම සවේ අංකලුත් බෑ කියලා යන්ඩ යයි ද මංදා.
    ගියපාර ගුටි කාපු එවුන්ට තාම බෙහෙත් නැල්ලු හොස්පිටල් වල.
    ඤණක්කගෙ කාලි බිජ්ජට ත් ගැහුවනෙ මුං. ඒකිට කියලා වත් බේරෙන්ඩ බෑ.

    අයියෝ මට වැරදුනා
    අයියෝ මට වැරදුනා

    පොහොට්ටුවට ජය නියතයි
    මයින්ද මාතියා ඉල්ලා අස්වෙන්නෙ නෑ….

    • කැපුවත් සජබ බැරිම නම් අනුර says:

      ඒ ගෙන්වන බස් ඔක්කොම අපි සාමකාමී අරගලයක් කරලා ගිනි තියමු!
      ඒ ගිනිතියපු එවුන්ව අත්අඩංගුවට ගත්තොත් නිදහස් කරනු කියලා උද්ගෝෂණ කරමු !
      නිර්පාක්ෂික අරගලයේ නියමුවා අනුර සර් විධායක අගමැති කරමු!
      පාරේ අහිංසක සටන් කර රටේ බලය අල්ලමු!

  4. SL says:

    ප්‍රශ්න වලට පිළිතුරු නැත. පාර්ලිමේන්තුව ම අමු විහිළුවක් බව නියෝජ්‍ය කතානායක බහු රූ කොලමෙන් මනාව හෙළිවිය.
    දින දෙකක් මිලියන 18 ක් වියදම් කර රටට ලැබුණු බිජ්ජක් නැත.

    තරුණයන්ට දොස් කියාද පලක් නැත, වයසට ගොස් ඇති අපිට වඩා බොඳවී ගොස් ඇත්තේ ඔවුන්ගේ අනාගත පැතුම් ය, රටේ දූ දරුවන්ගේ අනාගත සිහිනය.

    දියවන්නාවේ ඉන්න බහිරවයින් එකෙකුට වත් ඒ ගැන වගේ වගක් නැත …උන් එතරම් ආත්මාර්ථකාමී පඩත්තල්යින් ය

    අපිට කියන්නට දෙයක් ද නැත. හොඳම දේ මේ රට අතහැර යාම හෝ වනගතවී වැද්දන් සේ තනිව ජීවත් වීමය

  5. ලුනාවේ මුදලාලි says:

    දැන් පාර්ලිමේන්තුවට ගහලා වැඩක් නැහැ. සිරිසේන ජනාධිපති කාලයේදී තමා ගහන්න තිබුණේ. බූරු පුතානෝට සහ ලප කුමාරයාට හොඳට සබ්බුව දුන්නා නම් ඇති. අගමැති කම අරගෙන රට හදන්න කිව්වාම බැහැයි කියපු අමනයෝ දෙන්න තමා මුන්. කලවැද්දා ඇමති කමක් වත් ගන්න බය උනා. මහලොකු වීරයින් කිව්වාට කොන්ද පණ නැති සෙවලයන්.

    • Athula says:

      රංචුවකට තනිවම chalange කරන්නෙ බය නැති එකා පමණයි…ඒ උඹලා ඔය අපහාස කරන ලපය බව මතක තියා ගනින් හොරු තක්කඩි බලයේ ඉන්න රටක උන්ගේ සාක්කුවේ ඉඳගෙන රට ගොඩ දාන්න බාර ගන්න තරම් පිස්සෙක් ඉන්නවද බොල රටේ ධනය කොල්ලකාපු තක්කඩි රකින්නද මේතරම් කාලයක් සටන් කලේ… දැන් රට බැබලේවි කට අරගෙන බලන් හිටපල්ලා

      • හෙල්මටි ලපේ says:

        CHALANGE ලබිබ තමයි. බොරැ SHOW උපත ලපයා. පඩ වෙඩිලි කරගෙන දගලන පචයා. කයිය විතරයි වැඩ නෑ එක වැඩක් හරියට කා 09දා රටම ගිනිතියපු එක. එචිිචරයි හරියට කලේ

  6. 3% නැති මෝඩ ජෙප්පා says:

    අද ජෙප්පෝ 3% පාර්ලිමෙින්තුවෙි හිටියේ නෑ නේද?

  7. සමන් says:

    මේ සල්ලි, ‌ඉන්ධන නැතිවෙලාවෙ මේ කරන් වියදන් කරල රැකවල් දාගෙන රකින්න තරන් මුන් එකෙක්වත් වටින්නෙ නැහැ. උන් සේරම බන්දනාගාරෙට දාල ආරක්ශාව ලබාදුන්නනම් හොදා ‌කියල මම යෝජනා කරනව. ඇත්තටම කියනවනම් උන්ට මිනිසුන්ගෙන් තර්ජයනයක් නැහැ උන්ගෙන් මිනිසුන්ට තමා තර්ජනය තියෙන්නෙ. බලන්න රට දිහා, මිනිස්සු දුක්විදින්නෙ උන් නිසා.

  8. Jvp malli says:

    Jvp, Peratugami and part of SJB have destroyed the houses and burnt buses. The idea to burn and destroy property was by JVP and they also coordinate that. Hats off to JVP for teaching 225 members a good lesson.

  9. ඔය ගොන් ඇමතිලා දැන්වත් කට වහගන්න says:

    ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට මේ ව්‍යවස්ථාවද ලොකු? සර්ව පාක්ෂික ආණ්ඩුවක් කරන්නත් ලැජ්ජා බය එහෙමත් නැත්නම් වැදගත්කම ගැන අවබෝධයෙන් ඉන්න මිනිස්සුනේ ඉන්න ඕනේ. පොහොට්ටුවේ ඉන්න ගොන් ඇමතිලා තීන්දු තීරණ ගන්නවා නම් ජනතාවගෙ උදහස නැවත් ඇතිවිය හැකියි. මොකද බඩගින්න කියන එකට ඔය සියළු නීති කඩන්න පුළුවන්. හැබැයි මේ කලබල අස්සේ මිස මේ රටේ මිනිස්සු යථාර්වාදී නොවී දේශපාලකයන්ට කඩේ යමින් ඉන්න තිබ්බා.

  10. Gorilla says:

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදී තරුණ සංගමය,අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය/ භික්ශු බලමණ්ඩල, ඇතුලු රතු ත්‍රස්තවාදී සංවිදාන වහාම තහනම් කරන්න ඔනේ. නැත්නම් මේ රට විනාශවෙන එක වලක්වගන්න බැ.

    • David Milli-banda says:

      They have screwed up the students brains.
      Kumar Gunaratnam @ Noel Mudalige is a Kangaroo Agent.
      Jeppo, AKD, Tilvin, English Prof. Vijitha herath, Haduna, Bimal & gand all are Uncle Sam’s Agents.

      Sanga Balavegaya is a curse to the Sasanaya & Buddhism.

Main News