ප‍්‍රධාන පන්සල් රැසක් Full AC.. බිල වැඩි එනිසා.. ප‍්‍රකට පන්සලක සෝලා සවි කරන්න මුළු වත්තම ඉඩ මදි..

September 21, 2022 at 10:00 am | lanka C news
ප‍්‍රධාන පන්සල් රැසක් Full AC.. බිල වැඩි එනිසා.. ප‍්‍රකට පන්සලක සෝලා සවි කරන්න මුළු වත්තම ඉඩ මදි..

මෙරට ප්‍රධාන පෙළේ විහාරස්ථාන ගණනාවක ම විදුලි බිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ ඒවායේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර බවට හෙළි වී තිබේ.

කොළඹ හා ඒ ආසන්න ප්‍රසිද්ධ විිහාරස්ථා ගණනාවක මෙන්ම දුර බැහැර ප්‍රදේශවල ද ප්‍රධාන පෙළේ නම ගිය විහාරස්ථානවල මෙම තත්ත්වය දැකිය හැකි බව විදුලි බල මන්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආගමික ස්ථාන සදහා විදුලි ඒකකයක් ඉතා අඩු මුදලකට ලබා දීම මත විශාල විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කලද අඩු විදුලි බිලක් මෙතෙක් ඒවාට ලැබී තිබින. නමුත් එය ද රුපියල් 50,000- 100,000 ආසන්න බිලෙකි.

නමුත් මෑතකදී ඉදිරි බිල් ඉහළ නැගීමත් සමගම විහාරස්ථානවල විදුලි බිල් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ හේතුවෙන් විහාරස්ථාන ප්‍රධාන විහාරස්ථාන ගණනාවක ම විහාරාධිපති හිමිවරුන් ඊට විරෝධය පළ කරමින් සිටිති.

මේ අතර කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පන්සලක විහාරස්ථානයකට සුර්ය බල විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා තාක්ෂණික ශිල්පීන් කැඳ වූ අවස්ථාවේ ඔවුන් පෙන්වා දී ඇත්තේ එහි ඇති සියලුම වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර සෙසු උපකරණ ද ක්‍රියාත්මක කරවන්නේ නම් ඊට අවශ්‍ය බලය උත්පාදනය කිරීමට සූර්ය පැනල සවිකිරීමට විහාරත්ථාන භූමියේම ඉඩ කඩ නොමැති බවයි.

73,290 views

29 Comments to “ප‍්‍රධාන පන්සල් රැසක් Full AC.. බිල වැඩි එනිසා.. ප‍්‍රකට පන්සලක සෝලා සවි කරන්න මුළු වත්තම ඉඩ මදි..”

  1. Aaryaawa says:

    අපේ නායක හමුදුරුවනේ නොදන්න කමට අහන්නේ බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් පන්සල්වල, බෝදිය වටේට රෑ එලිවෙනකම් ලයිට් දාල AC දාල තිබුනද.

  2. sena says:

    These Sanghas are living luxury life with so many facilities.They never walk for alms (Pindapatha ) at all.Best thing is to stop taking Dana to the temple.Then they will see difficulties of poor people.Sanghas never consider over others,only over themselves.

  3. Chinthaka says:

    ගමේ දුප්පත් බහුතරයක් දායකයෝ දුක් විදිද්දී , මොවුන් පන්සලට වී සුර සැප විඳිනවා . බුද්ධ සාසන අමාත්‍යාංශය මැදිහත් වී පන්සලකට අවශ්‍ය සාධාරණ unit ගානක් සාධාරණ මුදලයක් අය කර , අතිරික්තයට commercial rate ගහන්න . බැරි පන්සල් වල current කපල දාන්න. මේ අය සිවිර පොරවාගෙන අපට අතහරින්න කියලා , අපි අතාරින හැම දේම මේ ගොල්ලෝ බදා ගන්න වා . ගමේ යමක් කමක් තියෙන කෙනෙක් අහුඋනෙත් ධර්මයෙන් අර්ථයෙන් ඔහුව පෝෂණය කරනවා වෙනුවට , ඔහුව සුද්ද කරන එක තමය කරන්නේ . මේවයින් ගමේ අසරණයෝ තවත් අසරණ වීම විතරය් වෙන්නේ .

  4. ara 226 denatayi sasara keti kaganna kamasukallikanu yogeewa wasana muntayi hena wadinna wenawa. minissunta eka welakwath kanna nethiwa duk windinawa. munge phone bill balapalla. eka pansalaka eliwenakal porn video balanawa ma dekka ara sariputte bauddapaliye saha buddasaravakeyata ratri kalaye ebikam karanna mun ate…. porn video balanawa sakkili minissu apata bana kiyanawa.

  5. Ruwan says:

    ලවුඩ්ස්පීකර් – බෆල් දාලා මිනිස්සුන්ගේ කන් පලන්න එපා ගෙරි තට්ටයනි !

    මහ නායක ගනයන්ගෙ දෙපල වල ආදායමෙන් ලංකාවෙම පන්සල් වල ලයිට් බිල් ගෙවන්න පුලුවන්.

    අපේ නායක හමුදුරුවනේ නොදන්න කමට අහන්නේ බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් පන්සල්වල, බෝදිය වටේට රෑ එලිවෙනකම් ලයිට් දාල AC දාල තිබුනද.?

    ගණ ගෙඩ්යො, එක්කෝ ආදායම් ලබන පන්සල් වලින් සල්ලි ඉල්ලා ගන්න නැත්නම්, එන දායකයන්ට ගෙවන්න කියන්න, එහෙමත් නැත්නම් AC off කරන්න. තොපේ නිරුවත අතන මෙතන රතන හෙළි කරා
    එක පූසී… සල්ගාදු.. ලට සැප දෙන්න විදුලි බිල අඩු කරන්න.

    ඔය හොර ගණ ගෙඩියන්ට කෑම හැරෙන්න මුකුත් දෙන්න එපා. ඔය නාකී අම්මණ්ඩි ල තමයි සසනේ විනාශ කරන්නේ.

Leave a Comment

Main News